නුවරින්...Kandy walin Matugamata yana Bus eka ude kiyatada tiyenne?
Me dawas wala bus eka wadada?
නුවරින්...
පෙ. ව. 11.45
මතුගම 458 මහනුවර
(අර්ධ සුඛෝපභෝගී / පුද්ගලික)
ප. ව. 2.00
මතුගම 285 මහනුවර
(සාමාන්‍ය ගාස්තු / මතුගම ඩිපෝව)
මේ දෙක නැත්තම්...
පෙ. ව. 7.00 (පදියපැලැල්ලෙන් පෙ. ව. 4.45)
පදියපැලැල්ල 16 ගාල්ල
(සාමාන්‍ය ගාස්තු / හඟුරන්කෙත ඩිපෝව)
පෙ. ව. 12.20
අලුත්ගම 16 මහනුවර
(සාමාන්‍ය ගාස්තු / අලුත්ගම ඩිපෝව)
ප. ව. 12.50
හොරණ 16 මහනුවර
(සාමාන්‍ය ගාස්තු / හොරණ ඩිපෝව)
ප. ව. 2.40
හොරණ 315 මහනුවර
(අර්ධ සුඛෝපභෝගී / පුද්ගලික)
ඕවායින් එකක ගිහින් හොරණින් බැහැල මතුගමට යන්න...
නුවරින් උදේ 6.30 ට විතර මතුගම ඒකක් යනවා
11.30 විතර ඒකක් යනවා 1.30 විතර ඒකක් යනවා මතුගමින් නුවරට උදේ 3.30 ඒකක් ඒනවා 6.30 විතර ඒකක් ඒනවා 2 ට ඒකක් ඒනවා තව අලුත්ගම බස් ඒකකුත් ඒනවා වෙලාව දන්නෙ නෑ
නුවරින්...
පෙ. ව. 11.45
මතුගම 458 මහනුවර
(අර්ධ සුඛෝපභෝගී / පුද්ගලික)
ප. ව. 2.00
මතුගම 285 මහනුවර
(සාමාන්‍ය ගාස්තු / මතුගම ඩිපෝව)
මේ දෙක නැත්තම්...
පෙ. ව. 7.00 (පදියපැලැල්ලෙන් පෙ. ව. 4.45)
පදියපැලැල්ල 16 ගාල්ල
(සාමාන්‍ය ගාස්තු / හඟුරන්කෙත ඩිපෝව)
පෙ. ව. 12.20
අලුත්ගම 16 මහනුවර
(සාමාන්‍ය ගාස්තු / අලුත්ගම ඩිපෝව)
ප. ව. 12.50
හොරණ 16 මහනුවර
(සාමාන්‍ය ගාස්තු / හොරණ ඩිපෝව)
ප. ව. 2.40
හොරණ 315 මහනුවර
(අර්ධ සුඛෝපභෝගී / පුද්ගලික)
ඕවායින් එකක ගිහින් හොරණින් බැහැල මතුගමට යන්න...


