Boys හෙට කෙල්ලෙක් එක්ක date එකක් යන්න ඉන්නෙ. experience තියන අය lunch එක ගන්න නුවර හොඳ restaurant එකක් හරි cafe එකක් හරි recommend කරනවද? ගානත් shape වෙන්න ඕනා. පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන්නම් නියමයි. නුවර town එකේම වෙන්න ඕනා මොකද වැඩිය දුර වෙන්න බෑ.
Update - අද date එක ගියා guys. අවුලක් උනේ නෑ ගොඩ. උදේ හෙළ බොජුන් එකෙන් පොඩි drink එකක් ගහල දවල්ට Vito ගෙ pizza කන්න ගියේ. පයින්ම ඇද්ද අවුලක් නෑ ඒකි. අව්වනම් තිබ්බ යද්දි ඒත් එලියට එද්දි shape වැහි මන්දාරම තිබ්බ නිසා. suggestions and bumps දාපු ඔක්කොමටම thanks!

Last edited:

Mona date da eke...