Kandy un warew

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,303
    20,877
    113
    බවුසර් එවයි. Alert එකේ ඉන්න. හැබැයි ඉතින් ලීටර් ගානක් දෙයි බොන්න වගේ. අනිත් වැඩවලට ලඟපාත තැනකින් වතුර හොයාගන්න පුළුවන් නම් එහෙම කරන එක තමයි හොඳ. පොඩ්ඩක් හොයලා බලන්න. වතුර ගන්න පුළුවන් තැනක් හොයා ගන්න පුළුවන් වෙයි. නැත්තං ඉතිං වතුර තියෙන නෑදෑ හරි යාලුවෙකුගේ හරි ගෙදරකට ගිහින් අවශ්‍ය වැඩ ටික කරගෙන එන්න වෙයි වෙන කරන්නම දෙයක් නැත්තං. Waterboard pumphouse යටවුන, ටැන්කි කැඩුන තැන්වල හැමෝටම වගේ ඔහොම තමයි. සමහර ඒවා හදන දවසක් කියන්න බෑ කියනවා නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,459
    8,620
    113
    තාම ටැංකියේ වතුර එකෙන් ගේමක් ගහනවා...
    ටොයිලට් එකට ගමේ ළිදෙන් වතුර ගෙනත් පුරවල පාවිච්චි කරන්නේ..

    බොන්න වතුර බෝතල් ටිකක් ගේනවා.. තම ඒ ටික කඩුවේ නෑ...
    මෙහාට (Katugastota) නගරසභාවෙන් බවුසරේ අවා.. බොන්න ගන්න පුළුවන්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    වතුර පිරිපහදු කරන ඒවා ගොඩක් damage වෙලා ත්යනව කියල කිව්වේ. එක නිසා ටිඅක කල් යාවි හදන්න. දැනටම ඒවා හදනවලු හැකි ඉක්මනට
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    379
    295
    63
    මේ ක‍ටුගස්තොට කොණ්ඩදෙනියෙ වෝට බෝඩ් එකද
    මේ ගැටඹේ පොම්පාගාරය වෙන්න ඕනි. Kandy area එකට එතනන් නෙ සම්බන්ධ වෙන්නෙ
     
    • Like
    Reactions: Amilap1

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,811
    2
    115,806
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ගැටඹේ පොම්පාගාරය වෙන්න ඕනි. Kandy area එකට එතනන් නෙ සම්බන්ධ වෙන්නෙ
    Kandy North කියන්නෙ ගැටඹෙ එක නෙවෙයි..ගැටඹෙ එකට ඩැමේජ් වෙලා වැඩියි වගේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,612
    8,297
    113
    වතුර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා කිව්වේ. මගෙ යාලුවෝ කීප දෙනෙක් කිව්වා උන් උල්පත් ජලය අරන් ගිහින් උනු කරලා බොන්නෙ කියලා. අරුප්පොලින් අරන් යනවා කිව්වේ.

    ලැට් එකට යන්නෙ වැහි ජලය එකතු කරගත්ත එවගෙන් කිව්වා. සිකුරාදා වෙනකොට වගේ වතුර ලැබෙයි. ඉවසපන්
     
    • Like
    Reactions: zid2021 and Amilap1

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Me kiyana vidihata ada rata or heta udeta wathura ei neda , but waterboard un kiyanne dawaskwth kiyanna ba kiyala

    Update dannado
    ------ Post added on Dec 2, 2025 at 12:02 PM

    592910277_1444184050396770_651914050762211511_n.jpg
     
    • Like
    Reactions: Amilap1

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    කටුගස්තොට treatment plant එකෙන් අද pump කරන්න පටන් ගත්තා. හෙට වෙද්දි ගොඩක් තැන් වලට supply හරි යයි (නුගවෙල, හෑදෙනිය, අලදෙනිය, රජපිහිල්ල, මැදවල, පූජාපිටිය). බොනන වතුර ගන්න පුලුවන් පොල්ගොල්ල bowser point එකෙන්. එතන ටැප් දාලා තියෙන්නේ බෝතල් කෑන් වලට ගන්න. නිකන් දෙන්නේ සල්ලි ගන්නේ නෑ.
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    කටුගස්තොට treatment plant එකෙන් අද pump කරන්න පටන් ගත්තා. හෙට වෙද්දි ගොඩක් තැන් වලට supply හරි යයි (නුගවෙල, හෑදෙනිය, අලදෙනිය, රජපිහිල්ල, මැදවල, පූජාපිටිය). බොනන වතුර ගන්න පුලුවන් පොල්ගොල්ල bowser point එකෙන්. එතන ටැප් දාලා තියෙන්නේ බෝතල් කෑන් වලට ගන්න. නිකන් දෙන්නේ සල්ලි ගන්නේ නෑ.
    Good news ekk mchn paya paya hari euwanm athi ..hbi hotline un melo deyak dan nA
     
    • Like
    Reactions: chatura_CN

    SudaW

    Well-known member
  • May 1, 2025
    379
    295
    63
    කටුගස්තොට treatment plant එකෙන් අද pump කරන්න පටන් ගත්තා. හෙට වෙද්දි ගොඩක් තැන් වලට supply හරි යයි (නුගවෙල, හෑදෙනිය, අලදෙනිය, රජපිහිල්ල, මැදවල, පූජාපිටිය). බොනන වතුර ගන්න පුලුවන් පොල්ගොල්ල bowser point එකෙන්. එතන ටැප් දාලා තියෙන්නේ බෝතල් කෑන් වලට ගන්න. නිකන් දෙන්නේ සල්ලි ගන්නේ නෑ.
    ගොහාගොඩ පාරෙ එක නේ ද?