වතුර නැහැ තවම.
ඊයේ නම් කිව්වෙ දවස් 2-3 ඇතුළත පිළිසකර කරන්න පටන් ගන්නව කියල. මිනිස් ශ්‍රමය මදි. ගාල්ලෙන් කට්ටියක් එනවත් කිව්ව. ගැටඹේ පොම්පාගාරයෙ මඩ, පස් තට්ටු, ගස් හිරවෙලා ඇත්තෙ.
View attachment 259590
View attachment 259593
පොල්ගොල්ල පැත්තෙ කොටසකට වතුර එනව කියල කියනව සමහර අය. එහෙ පොම්පාගාරය පාරෙන් උඩ තියෙන නිසා. කවුරුහරි එ පැත්තෙ ඉන්න කෙනෙක් දන්නවනම් කියන්න.
------ Post added on Dec 1, 2025 at 12:59 PM
බම්පි