Kandy Welcomes SF

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙකියි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ පැවැසූහ.

    ‘ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ‘ රටට සේවයක් කරන ලෙස මහා නාහිමියෝ ඔහුට කීහ.‘සත්‍ය ජයගත්තා මම ඉදිරියේ දී රටට අවංකවම සේවය කරනවා‘ යැයි සරත් ෆොන්සේකා මහතා පැවැසීය.


    401.jpg


    399.jpg


    396.jpg


    397.jpg


    398.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/44238
     

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    Ammata udu senaga...!!!! jaya wewa Sf :)
    mata mathak wenawa ara SB pons jail eken apu dawasa... jail eka laga hitiye minissu 50-60 withara :lol: