W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    මේ දවස් වල නුවරට හොදටම වහිනවද....අද තත්වය කොහොමද්....හෙට එන්න කියලයි බැලුවේ....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔව්. නුවර, පේරාදෙණිය, කටුගස්තොට වගේ පැති වලට
    අද උදේ ත් හොඳටම වැස්සා
    ඊයෙත් වැස්සා

    ඒත් නාවලපිටිය පැත්තට නම් වැහැලා නෑ