මේ දවස් වල නුවරට හොදටම වහිනවද....අද තත්වය කොහොමද්....හෙට එන්න කියලයි බැලුවේ....
W.Joe Well-known member Apr 6, 2013 1,501 242 63 Aug 28, 2019 #1 මේ දවස් වල නුවරට හොදටම වහිනවද....අද තත්වය කොහොමද්....හෙට එන්න කියලයි බැලුවේ....
XpAkila Well-known member May 22, 2009 4,125 610 113 හැමතැනම Aug 28, 2019 #3 Ow udeta wahinawa bn Ada udeth mara wessak wesse
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Aug 28, 2019 #4 ඔව්. නුවර, පේරාදෙණිය, කටුගස්තොට වගේ පැති වලට අද උදේ ත් හොඳටම වැස්සා ඊයෙත් වැස්සා ඒත් නාවලපිටිය පැත්තට නම් වැහැලා නෑ
ඔව්. නුවර, පේරාදෙණිය, කටුගස්තොට වගේ පැති වලට අද උදේ ත් හොඳටම වැස්සා ඊයෙත් වැස්සා ඒත් නාවලපිටිය පැත්තට නම් වැහැලා නෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 28, 2019 #5 නාන්න බලාගෙන එන්න
Don GasCan Well-known member Nov 3, 2010 43,260 49,614 113 සේදවත්ත Aug 28, 2019 #6 පොඩ්ඩක්වත් වහින්නේ නැ බන් . කට්ට අවුව ඉන්න බැ යකෝ
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Aug 28, 2019 #7 Don GasCan said: පොඩ්ඩක්වත් වහින්නේ නැ බන් . කට්ට අවුව ඉන්න බැ යකෝ Click to expand... මෙන්න දවල් 12 ට ඇහැරෙන එකෙක්.
Don GasCan said: පොඩ්ඩක්වත් වහින්නේ නැ බන් . කට්ට අවුව ඉන්න බැ යකෝ Click to expand... මෙන්න දවල් 12 ට ඇහැරෙන එකෙක්.
kinkon Well-known member Aug 5, 2007 115,884 2 115,927 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 28, 2019 #8 අද 12න් පස්සෙ නම් වැස්සෙ නෑ