FIT on කරන්නේ නැතිව කන්නඩි ගන්න අමරුය්
කණ්ණාඩියේ ලෙන්ස් දෙක අතර දුර, නහයට සෙට් වෙන දුර bridge කියල කියන්නේ එක හරි නැත්තං කන්නාඩිය මුනේ හරියට සෙට් වෙන්නේ නෑ.
තව කණ්ණාඩියේ ලෙන්ස් එකේ එක පැත්තක අන්තයෙන් ඉදන් අනිත් පැත්ත මුනේ ප්‍රමනෙට සෙට් නැත්තන් එත් එක කැතය් මුනට.
හරියටම සෙට් වෙන එකක් ගත්තාම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මචෝ
මම නම් කියන්නේ රු10,000-15,000ක් වත් වියදම් කරලා කට හොද frame එකක් ගත්තොත් බය නැතිව අවුරුදු 4 - 5 අද ඇදගන්න පුළුවන්.
රවුම් මුණක් නම් කොටු shape කන්නාඩියක් බලපන්
වැද්දන්ට හරියන කන්නාඩිනන් තියෙනවද දන්නෙ නෑ මචන්![]()



