Kanneliya

pahasarac

Member
Mar 16, 2013
18
1
0
Machan, Galle idan Kanneliyta bus eke yana widiya kawuruhari kiyanna puluwanda? tikak hadissi machanla........!!!!
 

Dcreations

Member
Jan 14, 2012
93
5
0
ගාල්ලෙන් උඩුගම බස් එකකට නැගල උඩුගමට පලයන්.... උඩුගම ඉදන් තවලම පැත්තට යන බස් එකකට නැගලා පලයන්..... කන්නෙලිය ලගින් බස්සන්න කියල කොන්දට කියපන්.... හොයහන්න නම් අමරු නැ....