kapille tharama :(

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    දුක් මහන්සියෙන් ඉදලා ඉදල හොයාගත්ත සල්ලි ටිකක් skrill සම්පත් බෑන්ක් එකට ගත්ත
    26 වෙනිදා දාපු එක අද අවේ:nerd:
    මුන්ට හෙන ගහන්න මුන් මේකෙන් 2500ක් විතර කපලා නේ:angry::angry::angry::angry:
    බැංකුවෙන් ගිහින් ඇහුවම කියනව උන් කියක්වත් කපන්නේ නැ ඩිපොසිට් කරන ඒවාට කියල
    මොන බහිරවය ගිල්ලද මන්ද.:angry:
    skrill එකෙන් උන්ගේ ෆි එක කැපුවේ 2.3$ හරි ඔහොම ගානක්. එ ඉතුරු ගානෙන් තමයි මේක අඩු වෙලා තියෙන්නේ :dull::dull:
    බැංකුවෙන් කැපුවේ නැත්තන් මොන මගුලෙන්ද මේක වෙන්නේ,උබලටත් මෙහෙම වෙලා තියෙනවද
    ඇයි බන් මෙහෙම වෙන්නේ
    :angry::angry:

    animated-gifs-6.gif
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය ආණ්ඩුවට කඩේ යන ධම්මික පෙරේරාගේ බැංකුවනේ ! හොරෙන්ම පොඩි මිනිහගෙන් ගාන කපනවා ඇති කාට කියන්නද ?

    මහජන බැංකුවට මම 7 පාරක් විතර skrill හරහා සල්ලි ගෙන්න ගත්තත් කැපුනේ 100 ගානක් විතරයි ! ලගදීත් ගත්තා receipt එකක් එනවා සතියකින් විතර ගෙදරට.. එකේ තියෙනවා කාපාගන්න ගාන ! සහ අදාල කාලසීමාවේදී ගණනය කරපු Dollar Rate එක

    නිකන් හරි විශ්වාස කරන්න පුළුවන් රජයේ බැංකු විතරයි ! ( රජය කියන්නේ ආණ්ඩුව නෙමෙයි )
    ඒ වටත් කෙලවන්න යන්නේ !

    ලංකාවේ බැංකු වල විනිවිදභාවයක් සහ පෞද්ගලික භාවය ආරක්ෂා කරන්නේ නැති නිසා තමයි PAYPAL ලංකාවට Activate කරන්න PAYPAL එක අවසර දෙන්නේ නැත්තේ !
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan sampath eken receipt ekak enawa 2 weeks walin withara.
    Sampath eken max charge karanne Rs. 575/= machan. exchange rate eka e dawase yana rate ekama thamai. exchange fee ekak na. Skrill eken email ekak ewanawa payment eka process karama. e email eke thiyena (USD amount eka * interest rate) - 575 = your income,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම උඹට සින්හලෙන් කිව්ව සම්පත් බැන්කුවට දාන්න එපා කියල ... 2009 නම් උන් රු800/- ගානක් කැපුව per transaction

    හැබැයි දැන් වෙන සීන් එකක් යනව කියල තියෙනව දැක්ක මටනම් වෙලා නෑ ... Skrill එකයි බෑන්ක් එකයි අතර මැද process එකකට ගානක් කපාගන්න සීන් එකක් ... මොනව උනත් අජූතයි :eek:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya bank charges nemei ban.

    Skrill salli ewanna thawa banku haraha. anna e intermediary banks walin kapagatththa salli thamai lokuma gaana. $16-20 wage kapenawa dan.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම උඹට සින්හලෙන් කිව්ව සම්පත් බැන්කුවට දාන්න එපා කියල ... 2009 නම් උන් රු800/- ගානක් කැපුව per transaction

    හැබැයි දැන් වෙන සීන් එකක් යනව කියල තියෙනව දැක්ක මටනම් වෙලා නෑ ... Skrill එකයි බෑන්ක් එකයි අතර මැද process එකකට ගානක් කපාගන්න සීන් එකක් ... මොනව උනත් අජූතයි :eek:

    skrill moneybookers wela thibba kale me kisi ekak na neda ban?

    dan me salli ewanna ganna banks wala commission thamai me api gewanne.

    @OP support ticket ekak dala balanna, SWIFT transaction code ekath ekka salli awe mona banku harahada kiyala danaganna.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    ඔය ආණ්ඩුවට කඩේ යන ධම්මික පෙරේරාගේ බැංකුවනේ ! හොරෙන්ම පොඩි මිනිහගෙන් ගාන කපනවා ඇති කාට කියන්නද ?

    මහජන බැංකුවට මම 7 පාරක් විතර skrill හරහා සල්ලි ගෙන්න ගත්තත් කැපුනේ 100 ගානක් විතරයි ! ලගදීත් ගත්තා receipt එකක් එනවා සතියකින් විතර ගෙදරට.. එකේ තියෙනවා කාපාගන්න ගාන ! සහ අදාල කාලසීමාවේදී ගණනය කරපු Dollar Rate එක

    නිකන් හරි විශ්වාස කරන්න පුළුවන් රජයේ බැංකු විතරයි ! ( රජය කියන්නේ ආණ්ඩුව නෙමෙයි )
    ඒ වටත් කෙලවන්න යන්නේ !

    ලංකාවේ බැංකු වල විනිවිදභාවයක් සහ පෞද්ගලික භාවය ආරක්ෂා කරන්නේ නැති නිසා තමයි PAYPAL ලංකාවට Activate කරන්න PAYPAL එක අවසර දෙන්නේ නැත්තේ !

    ow ban monawa unath Gov bank hodai eathin baladdi
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    machan sampath eken receipt ekak enawa 2 weeks walin withara.
    Sampath eken max charge karanne Rs. 575/= machan. exchange rate eka e dawase yana rate ekama thamai. exchange fee ekak na. Skrill eken email ekak ewanawa payment eka process karama. e email eke thiyena (USD amount eka * interest rate) - 575 = your income,

    balamu ekawath awoth hodai
    man ada bank eke ganiyekgen ahuwa.un kiyanwa kiyakwath kapanne nathi lu
    eki ayeth hatarawaten ahala awith kiwweth ehema kapanne na bank ekata awith thiyenne me gana kiyala :(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    මම උඹට සින්හලෙන් කිව්ව සම්පත් බැන්කුවට දාන්න එපා කියල ... 2009 නම් උන් රු800/- ගානක් කැපුව per transaction

    හැබැයි දැන් වෙන සීන් එකක් යනව කියල තියෙනව දැක්ක මටනම් වෙලා නෑ ... Skrill එකයි බෑන්ක් එකයි අතර මැද process එකකට ගානක් කපාගන්න සීන් එකක් ... මොනව උනත් අජූතයි :eek:

    hari ban wena account ekak nane mata.HNB ekak hari hadaganna one dan nan