Oke boruwata order karala site eka down karapan

බොරුවට ඕඩර් කරලා කොහොමද සයිට් එක ඩවුන් කරන්නේ?![]()

එක අතකට ගොන් ආතල් කියන්නේ මේවට තමා..
මොකද උන් බලෙන් බඩු විකුණුවේ නෑනේ. ඔය ඕනෙම ආයතනයක සේවකයෝ මේ වාතාවරණය උඩ වැඩට එන්න අදිමදි කරනවා, පාරේ යනකොට නිතරම චෙක් කරනවා, සේවකයාට කන්න බොන්න තැනක් නෑ, ඔයවගේ දහසකුත් එකක් ප්‍රශ්න හින්දා තමා ඒවටත් එක්ක මිල එකතුකරලා තියෙන්නේ...
අනික රු 65 පරිප්පු කොහෙද ඇත්තටම ගන්න තියෙන්නේ ??? මම මාලබේ පොඩි කඩේකින් ඊයේ 1kg ගත්තේ 135ට. ඉතාමත් සාමාන්‍ය තත්වයක් තියන විටත් ගොඩක් තැන් වල ඉතාමත් අසාධාරන මිලට බඩු ඕනෙතරම් විකුනනව
උදා: සිරිපාදේ සිසිල් බීම බෝතලයක් රු 500/- , තේ එකක් 250/- , සිනමා ශාලා ඇතුලේ කැන්ටින් වල එලියට වඩා දෙගුණයකට වඩා වැඩියි ! බැරිස්ටා, ජාවා ලෝන්ජ් වගේ තැන්වල දෙන කොපි ( තාමත් සාමාන්‍ය වර්ග ) එක 500+
ඇයි ඕවා අල්ලන්නේ නැත්තේ ???? බොරු ෂෝ දාන්න කලින්, කීවා වගේ ගෙදර ලගට බඩුටික ගෙනත් දියල්ලකෝ![]()

ගොන් හරකො වෙනදට 4 පාරක් චූන් පාං කාරයො එන පාරෙ අද එකෙක්වත් නෑ. වැඩියෙන් දීලවත් ගන්න.Ethakota pako, chuun paan karaya kisi awulak nathuwa gaanata badu wikunanne komada???
Billionaire thattayata da dan amaru wela tiyenne?
Gon joke karanen uba.. unta permit tiyenawa.. policiyen kapruka wahana check karanne naha...
ගොන් හරකො වෙනදට 4 පාරක් චූන් පාං කාරයො එන පාරෙ අද එකෙක්වත් නෑ. වැඩියෙන් දීලවත් ගන්න.
Ee ubatane harako... apita awa.. un wadiyen gatte na
ඔව් ඒක තමයි කියන්නෙ, නැති උන්ට තමා වැඩියෙන් දීලවත් ගන්න නැත්තෙ.
කුහක හැත්ත තොපි.
ithin dulith ubata kakka hodanwata mokuth ewwe nadda?
අදාල නෑ නේද.... අන්තිමට ඔහොම උඹේම ගොන්කම උඹටම තේරුනාම ඔය වගේ කතාවක් දානව.
චූං පාං ම කාල ඉඳපං. අවුලක් නෑ.