Kapruka Busted!!

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹලනම් මාර මිනිස්සු බන්.... ජාතිය බලන්න එපා බ්‍රෝ වැරදි දේ වැරදියි කිවුවම. අනික ඌ උගේ කමෙන්ට් එක වෙන කිසි කෙනෙක් ලියල නැති තරම් බැලන්ස්ව ලියල තියනවා. උඹලට 100 එක 500 වික්ක සිංහල එකා හොඳයි ඒක වැරදියි කියන තම්බියා නරකයි.

    Kapruka hari kiyanne na. Mu witharak nemei Twitter eke FB eke Muslim bahuthare mekata mara active. Bora diye maalu baana scene ekak ethana yanne. :lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,928
    10,563
    113
    ආශික්ලන්තෙ
    කප් පුක ..ලබ්බේ ඔන්ටප්‍රනර් අද fb ෆොටෝ එකක් දැක්කා මනුස්සයෙක් ඩිමෝ බට්ටෙක් පිරෙන්න එලවලු ගෙනල්ලා නිකන් බෙදනව.

    මූ තනිකර කෙපි කැට් කාරයෙක්.මූ හිතාගෙන ඉන්නේ මූ ජැක් මා කියලා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    WgE1KNF.png
     

    sxshit

    Member
    Jan 24, 2008
    35
    1
    0
    Important Service Update from Kapruka.com
    Dear Kapruka Customer,

    We wish you a very happy Sinhala and Tamil New Year filled with good health and prosperity.

    This year will challenge every one of us and every single business not only in Sri Lanka but all over the world. Especially for emerging economies such as Sri Lanka, the effects on businesses will be much larger and profound. I would like to take a moment to give you an update on what Kapruka, as Sri Lanka’s 1st and largest e-commerce organization is facing and how it has planned its journey ahead.

    Regulatory Challenges
    Kapruka had 6 grocery products which were priced above the recently imposed government-controlled price. It was our mistake in not having removed the product or adjusted the price in line with the control-price promptly.

    However, since the identification of this we have fully complied with the authorities and have removed these items from our inventory until we take corrective measures in sourcing and pricing these products in line with government regulations.

    We would like to extend our sincere apologies for this mistake on our part and wish to assure you that corrective measures have been taken to avoid such discrepancies in the future. As Chairman, I accept full responsibility of this than passing the blame to departments or management members of Kapruka
    බඩු 6ක් විතරඉ තිබ්බෙ කියල මට හිතා ගන්න බැ. මට තෙරෙන්නෙනැ ඇයි මුන්ට බරි රුපියල වලින් බඩු වල ගනන් පෙන්නන.

    වෙබ් පෙජ් එකෙ උඩම දනව USD 1 = Rs XXX (රු)


    නැතිනන් රුපියල් වලින් Backend එකෙ තියන්ගෙන real-time USD වලට මරු කරල පෙන්නව, එහෙම කරා නම් පරිප්පු ඔච්චර ගනන් යන් නැනේ :confused:

    මොනව කරත් මුන් බඩු බහුතරයක් ලOකව හරහනෙ process කරන්නෙ , එක නිස ව්‍යාපාරයට ගනුම් මිල රුපියල් වලින් ගිනුම් කරනව.
    මේක නිකන් හොර කරන්ඩ හිතන් USD දන්නෙ වගෙ තම මට පෙන්නෙ.

    https://ibb.co/VYQvjDW
    https://ibb.co/SNhb70G
    https://ibb.co/7Whryxz
    https://ibb.co/YRvqQ1q
    https://ibb.co/HYVj53g
    https://ibb.co/FbDmCTc
    https://ibb.co/P90jVcQ
    https://ibb.co/XkGJ8Py
    https://ibb.co/8NyLNRT
    https://ibb.co/c80bLvG


    ---
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කප්රැක හොරැ. හදිස්සියට කරන්න දෙයක් නැති නිසා මාර්තු මාස‍ෙ ඔඩරයක් දැම්ම. කොටසක් ආවා ඉතුරැ ඒවාට බඩුම තමයි. 2000ක් විතර පාඩුයි
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    කප්රැක හොරැ. හදිස්සියට කරන්න දෙයක් නැති නිසා මාර්තු මාස‍ෙ ඔඩරයක් දැම්ම. කොටසක් ආවා ඉතුරැ ඒවාට බඩුම තමයි. 2000ක් විතර පාඩුයි

    :eek:
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    කප්රැක හොරැ. හදිස්සියට කරන්න දෙයක් නැති නිසා මාර්තු මාස‍ෙ ඔඩරයක් දැම්ම. කොටසක් ආවා ඉතුරැ ඒවාට බඩුම තමයි. 2000ක් විතර පාඩුයි


    Machan nikan inna epa. mail dapan. mama dala dala refund karagatta.
     

    Similar threads