ඕක සාද්ධාරනීයක්රණය කරන ගොබ්බයොත් ඉන්නවනේ බන් එෆ්බී එකේ.
![]()
The people he's "connected" are at home RN with no ministerial powers.
If the parliament was still functional we wouldn't be seeing this happening today.
You honestly think this crook has no connections with people currently in power?

මේ කප්රුක ගස් බල්ලා කියන විදියට ලංකාවට eBay, AliExpress වලින් ගෙන්වන බඩු වලට බදු ගැහුව නම් මේ කාලකන්නියා අපිව තවත් හූරගෙන කයි.
එෆ්බී එකේ මේක ලියපු එකාට කීයක් දුන්නද දන්නේ නෑ.
අපිට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ කලුකඩ කාරයන්ගෙ site වලින් බඩු නොගෙන ඉන්න එක
I think he was referring to the parliament being dissolved![]()
You honestly think this crook has no connections with people currently in power?
The raid gave me hope, let's see if the CAA would go forward with the lawsuit
Hopefully it's not another drama, this fucktard already got caught selling alcohol without license once. If you and me did that, we'll be in jail by now.
Still they hold the power