kapruka.com එකට යන්න උදව්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒකෙ උන්ට කඩ්ඩෙන් ටෝක් කරන්න ඕනෙද බං සිරාවටම ? :oo: :oo:

    මම දන්නේ නැහැ බන්..මම ඉරිදා දවසක ඔතන ලඟට ගියා (St. Peter's එකේ exam එකකට), එදා ඕක (කප්රුක) වහල තිබුනේ..

    කඩ්ඩෙන් කතා කරන්න උනත් මොකද බන් උඹ වගේ පැය 24 ම රස්සාව විදියට GOT බලන එකෙක්ට ඔය ගොඩ පොෂ් කෙල්ලොන්ගේ කඩ්ඩ tackle කරන එක සිම්පල් නේ :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම දන්නේ නැහැ බන්..මම ඉරිදා දවසක ඔතනට ගියා (වෙන වැඩකට ගියේ), එදා ඕක වහල තිබුනේ..

    කඩ්ඩෙන් කතා කරන්න උනත් මොකද බන් උඹ වගේ පැය 24 ම රස්සාව විදියට GOT බලන එකෙක්ට ඔය ගොඩ පොෂ් කෙල්ලොන්ගේ කඩ්ඩ tackle කරන එක සිම්පල් නේ :P

    පිස්සුද බං ? :no: :no:
    got බැලුවට ඔය වගේ දේවල් ගැන කතා කරන්න තේරෙන්නෑ වචන පැටලෙනව :( :(
    යුද්දෙකදි speech එකක් තියන්න දුන්නොත් වගේ තමා :baffled: :baffled:
    කඩ්ඩෙන් ටෝක් කරන්න තියෙනවනං මං යන්නෑ බං :no: :no:
    නිකං විහිං වරිගෙ නහගන්න බෑ :no: :no:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Kadden Talk karanna one... eke inne posh kello ekai... Sinahalen katha karanna epa :rolleyes:

    බොරු කියන්න එපා බන් මම දෙපාරක් උන්ගෙන් බඩු ගෙන්න ගත්ත එහෙම 1ක් නැහැ.එන හැම එකම කඩ්ඩෙන් කතා කරන උන් කියල උඹ හිතනවද
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,094
    113
    පිස්සුද බං ? :no: :no:
    got බැලුවට ඔය වගේ දේවල් ගැන කතා කරන්න තේරෙන්නෑ වචන පැටලෙනව :( :(
    යුද්දෙකදි speech එකක් තියන්න දුන්නොත් වගේ තමා :baffled: :baffled:
    කඩ්ඩෙන් ටෝක් කරන්න තියෙනවනං මං යන්නෑ බං :no: :no:
    නිකං විහිං වරිගෙ නහගන්න බෑ :no: :no:

    na huth#$ Sinhalen Katha Karanna puluwan.... Baya nathuwa pala... anika Waradennath ekka hari Kadden Talk karala balapan... Moko un Ubawa Adurana ekak nemei ne... :rolleyes:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කෙල්ලො විතරක් නෙමේ බන් කොල්ලොත් ඉන්නවා.සීට් වල ඉස්සරහ නම් දාලා තියෙනවා. ඊ බේ කියලා ගහලා තියෙන සීට් එකේ වාඩි වෙයන්. මං ඇමේසන් එකේ වාඩි වෙලා මට ඊ බේ සීට් එකට එන්න කිව්වා. උන්ගේ සර්විස් එක එහෙමයි. කොල්ලෙක් සෙට් උනොත් පටස් ගාලා සින්හලෙන් කතාකරපන් එතකොට ඌත් සින්හලෙන් අරින්නේ. ඒ උනාට උන්ගේ සර්විස් චාජ් පට්ට ගනන්. අනික මගේ ෆෝන් ඩිස්ප්ලේ එකක් ගේන්න මාස 2කකට වඩා ගියා. මොකද උන්ගේ බඩු එවන්නේ නෑ ඩිරෙක්ට්. කොහෙ තිබ්බත් උන්ගේ ඇමරිකා වල වෙයාර්හවුස් එකට ගිහින් එහේ ඉදන් තමා මෙහෙට ශිපින්ග් කරන්නේ උන්ගේ බඩු ලොට් එකක් එකපාර. ශිපින්ග් එකක් ලගදි සෙට් උනොත් හොදා! ඩොලර් 36ක ඩිස්ප්ලේ එකට මගෙන් 9700ක් ගත්තා. අපරාදෙ බන් පස්සෙ තමා මාත් ඊ බේ අකවුන්ට් එකක් හැදුවේ. :no::no::no::no:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    සිංහලු
    kapruka.com එකෙන් බඩු ගන්න සල්ලි බඳින්න යන්න ඕනෙ තැන හරියටම කොතනද තියෙන්නෙ ? :dull: :dull:
    බම්බලපිටිය පැත්තෙ එකක් තියෙද ? :dull: :dull:
    කොයි හරියෙද තියෙන්නෙ ? :dull: :dull:
    ගිහිං තියෙන කෙනෙක් උදව් කරන්න :dull: :dull:

    රංජනාස් එක එහාපැත්තෙ..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    පිස්සුද බං ? :no: :no:
    got බැලුවට ඔය වගේ දේවල් ගැන කතා කරන්න තේරෙන්නෑ වචන පැටලෙනව :( :(
    යුද්දෙකදි speech එකක් තියන්න දුන්නොත් වගේ තමා :baffled: :baffled:
    කඩ්ඩෙන් ටෝක් කරන්න තියෙනවනං මං යන්නෑ බං :no: :no:
    නිකං විහිං වරිගෙ නහගන්න බෑ :no: :no:

    කඩ්ඩට හු*ගන්න කියපං. සිංහළෙන් කතා කරපං.. එහෙම අවුලක් නෑ..