ඒජන්ට්ස් ඊසිකෑස් අව්ලක් විත් payoneer

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,838
    11,284
    113
    මෙං බේ පෙයොනේර් එකට කාලෙකට කලිං ඊසිකෑස් එකක් කනෙක්ට් කරලා සල්ලි ගත්තා ඈ. දැන් ඒ ගත්ට සිම් එකත් ඩිඇක්ටිවේට් වෙලා ඒ නම්බරෙ වෙන එකෙක්ටත් ගිහිං. දැන් අලුත්‍ර්න් සිමක් අරං ඊසිකෑස් හදලා ගන්න යද්දි කියනවා ඊසීකාස් එකක් පෙයොනීයර් එකට කනෙක්ට් කරලා තියෙන්නෙ ඒ නිසා බෑ කියලා. ඩෑලොග් එකෙන් ඇහුවම කියනවා ඒඅ පෙයොනීර් එකෙන් අයිං කරන්න ඔනෙ කියලා. මල හත්තිහුම්තක් වෙලා තියෙන්නෙ ඒජන්ත වරුනි. උදව් කරපල්ලා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    dialog eke chat eka screen dala payoneer customer support contact karapan. un ubage verification illawi sometime. ewath ready karagena chat ekak dapan. uba mobile verification dagena inne e no ekamada?
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,838
    11,284
    113
    ඒජන්ට්ස් කියලා තියෙන ඒවා කරාට තම ඩයලොග් මහත්තුරු වැඩේ කොරලා නැතුවා .