Kadden Talk karanna one... eke inne posh kello ekai... Sinahalen katha karanna epa![]()

එල![]()
ආයෙ දෙමටගොඩ පැත්තට යන 154 st peter's එක ඉස්සරහිං යනව නේ ?![]()
![]()
ඔව් ඔව් එතනින් යනවා..

ඒකෙ උන්ට කඩ්ඩෙන් ටෝක් කරන්න ඕනෙද බං සිරාවටම ?![]()
![]()

මම දන්නේ නැහැ බන්..මම ඉරිදා දවසක ඔතනට ගියා (වෙන වැඩකට ගියේ), එදා ඕක වහල තිබුනේ..
කඩ්ඩෙන් කතා කරන්න උනත් මොකද බන් උඹ වගේ පැය 24 ම රස්සාව විදියට GOT බලන එකෙක්ට ඔය ගොඩ පොෂ් කෙල්ලොන්ගේ කඩ්ඩ tackle කරන එක සිම්පල් නේ![]()

Kadden Talk karanna one... eke inne posh kello ekai... Sinahalen katha karanna epa![]()
පිස්සුද බං ?![]()
got බැලුවට ඔය වගේ දේවල් ගැන කතා කරන්න තේරෙන්නෑ වචන පැටලෙනව![]()
යුද්දෙකදි speech එකක් තියන්න දුන්නොත් වගේ තමා![]()
කඩ්ඩෙන් ටෝක් කරන්න තියෙනවනං මං යන්නෑ බං![]()
නිකං විහිං වරිගෙ නහගන්න බෑ![]()
![]()

සිංහලු
kapruka.com එකෙන් බඩු ගන්න සල්ලි බඳින්න යන්න ඕනෙ තැන හරියටම කොතනද තියෙන්නෙ ?![]()
බම්බලපිටිය පැත්තෙ එකක් තියෙද ?![]()
කොයි හරියෙද තියෙන්නෙ ?![]()
ගිහිං තියෙන කෙනෙක් උදව් කරන්න![]()