kapruka.com එකට යන්න උදව්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
kapruka.com එකට යන්න උදව්

සිංහලු
kapruka.com එකෙන් බඩු ගන්න සල්ලි බඳින්න යන්න ඕනෙ තැන හරියටම කොතනද තියෙන්නෙ ? :dull: :dull:
බම්බලපිටිය පැත්තෙ එකක් තියෙද ? :dull: :dull:
කොයි හරියෙද තියෙන්නෙ ? :dull: :dull:
ගිහිං තියෙන කෙනෙක් උදව් කරන්න :dull: :dull:
 
DIGger

Member
May 18, 2016
689
74
0
ඒ ලඟින් රූම්ස් තියෙන තැනකුත් හොයා ගනින මචන්
පට්ට කට්ටක් කන්න ඕන බඩු ටික ගන්න
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දෙමටගොඩ ඉඳන් ඔතන්ට එන පාරත් කියහල්ලකො :D :D
154 ඕක ඉස්සරහින්ම යනවද ? :) :)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
mathka vidiyata ow.ranjanas eka gawa bassanna kiyapan.

උන්ගෙන් බඩු අරං තියෙනවද ? :) :)
ඔතන්ට නේ යන්න ඕනෙ සල්ලි ගෙවන්න ?
site එකේ head office කියල තව තැනක් තියෙනව :dull: :dull:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උන්ගෙන් බඩු අරං තියෙනවද ? :) :)
    ඔතන්ට නේ යන්න ඕනෙ සල්ලි ගෙවන්න ?
    site එකේ head office කියල තව තැනක් තියෙනව :dull: :dull:

    aran tiyenawa.gihin 1/3 k gewala order karapan ituru gana badu gannakota gewapan.umba neda kalinuth magen visthara ahuwe.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sea side එක පැත්තේ තියෙන්නේ.

    street view එකේ නං එක පැත්තකවත් හොයාගන්න නෑ බං :no: :no:
    පස්සෙද දන්නෑ බෝඩ් එක එල්ලුවෙ :dull: :dull:

    aran tiyenawa.gihin 1/3 k gewala order karapan ituru gana badu gannakota gewapan.umba neda kalinuth magen visthara ahuwe.

    උඹෙන් ඇහුවද ? :baffled: :baffled:
    මතක නෑ :baffled: :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Google Maps වල Kapruka කියල තියෙන්නේ වෙන කොහෙද වගේ මචන්..රන්ජනාස් එක එහාපැත්තෙ තියෙනවා ඔෆිස් එකක්..ඒක වෙන්න ඇති උඹ කියනවා ඇත්තේ..දෙමටගොඩ ඉඳන් එනවා නම් 154 බස් එක Galle Road එකට දානකොටම බැහැපන්..(Savoy එක ළඟ)..පස්සේ කොළඹ පැත්තට ඇවිදන් වරෙන්..පොඩි දුරයි තියෙන්නේ..St.Peter's College එක එහෙම පහු කරගෙන එනකොට Sea Side එකේ තියෙනවා..Street View එකෙන් බලපන් :)

    Head Office නම් තියෙන්නේ විජය කුමාරතුංග මාවතේ නේ..ටිකක් ඇතුලක තියෙන්නේ..නාරාහේන්පිට හරියේ..නුගේගොඩ ඉඳන් එනවා නම් පූර්වාරාම පාරේ ආවහම විජය කුමාරතුංග මාවතට යන්න පුළුවන්..එල්විටිගල පාරේන් යනවා නම් බොරෙල්ල පැත්තේ ඉඳන් එනකොට වම් පැත්තට තියෙන පොඩි පාරක් ඕක..
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Google Maps වල Kapruka කියල තියෙන්නේ වෙන කොහෙද වගේ මචන්..රන්ජනාස් එක එහාපැත්තෙ තියෙනවා ඔෆිස් එකක්..ඒක වෙන්න ඇති උඹ කියනවා ඇත්තේ..දෙමටගොඩ ඉඳන් එනවා නම් 154 බස් එක Galle Road එකට දානකොටම බැහැපන්..(Savoy එක ළඟ)..පස්සේ කොළඹ පැත්තට ඇවිදන් වරෙන්..පොඩි දුරයි තියෙන්නේ..St.Peter's College එක එහෙම පහු කරගෙන එනකොට Sea Side එකේ තියෙනවා..Street View එකෙන් බලපන් :)

    Head Office නම් තියෙන්නේ විජය කුමාරතුංග මාවතේ නේ..ටිකක් ඇතුලක තියෙන්නේ..නාරාහේන්පිට හරියේ..නුගේගොඩ ඉඳන් එනවා නම් පූර්වාරාම පාරේ ආවහම විජය කුමාරතුංග මාවතට යන්න පුළුවන්..එල්විටිගල පාරේන් යනවා නම් බොරෙල්ල පැත්තේ ඉඳන් එනකොට වම් පැත්තට තියෙන පොඩි පාරක් ඕක..

    එල :) :)
    ආයෙ දෙමටගොඩ පැත්තට යන 154 st peter's එක ඉස්සරහිං යනව නේ ? :) :)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අහ් මේක :D :D
    ඒත් බං google earth වල kapruka කියල ගහපුවාම එන්නෙ delmon hospital එක හරියනෙ :baffled: :baffled:
    ඔතන්ට එන්න 154 ඇවිත් කොතනින්ද බං බහින්න ඕනෙ ? :) :)

    R A de Mel mawathen bahala Hindu college eka pahu wela ilanga halt eke bahapan. akala galle road ekata maru weyan. See side eke thiyenne. Java Lounge kiyala ekak athi. eka athule thama Kapruka thiyenneth.

    kapruka map
     
    Last edited: