kapruka.com එකට යන්න උදව්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mama aragena thiyanawa. Mama PayPal eken salli gewue. Badu awata pase office eke ta laga nisa Kapruka ekata gihin gatha. Aulak unea nam na.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පුව කොලබ, ඇවිත්, ate gahala nidaganin, godaya colabata !, kiri pani ekakuth genen !, tota mona kaprukada?
    :sorry: :sorry:

    දන්න කෙනෙක් කියන්කො 154 බෞද්ධාලෝක මාවතේ ඇවිත් ගාලු පාරට දාන්නෙ මොන පාරෙන්ද ? :baffled: :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අප්පුව කොලබ, ඇවිත්, ate gahala nidaganin, godaya colabata !, kiri pani ekakuth genen !, tota mona kaprukada?
    :sorry: :sorry:

    දන්න කෙනෙක් කියන්කො 154 බෞද්ධාලෝක මාවතේ ඇවිත් ගාලු පාරට දාන්නෙ මොන පාරෙන්ද ? :baffled: :baffled:

    D.R.Mel මාවතෙන්. උබට savoy එක ලගින් බැහැල අපහු කොලබ පැත්තට අවනම් හරි. එදීන් වම අත පැත්තෙන් තියෙනේ. bus halt එකක් තරම දුර නෑ.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    D.R.Mel මාවතෙන්. උබට savoy එක ලගින් බැහැල අපහු කොලබ පැත්තට අවනම් හරි. එදීන් වම අත පැත්තෙන් තියෙනේ. bus halt එකක් තරම දුර නෑ.

    D.R.Mel මාවතේ ඇවිත් ධම්මාරාම පාරෙන්ද ගාලු පාරට දාන්නෙ ? :) :)
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    D.R.Mel මාවතේ ඇවිත් ධම්මාරාම පාරෙන්ද ගාලු පාරට දාන්නෙ ? :) :)

    ඔව් මචං. එතන color lights ගාව bus එක නවතනවා. එතනින් බැහැල කොලබ පැත්තට ගාලු පාරේ යන්න. Savoy hall එක තියන side එකෙමයි තියෙනේ. උබ කෝකටත් අහල බලපන් උබේ item එක තියෙන්නේ ඔතනද නැතම් නුගේගොඩ warehouse එකේද කියල. උන්ගේ ඔය තැන දෙකටම යනවා.
     
    Last edited: