මම මේ thread එක ගැන දැනගත්තේ, කප්රුකෙන් බඩු order කරාට පස්සෙයි. ebay වලින් laptop mother board එකක් ගෙන්නගන්නයි දුන්නේ. මේකෙ thread කියෝලා මම පුදුම බයකින් හිටියේ. මම හැමදාම call දෙකක් විතර දුන්නා. මම හිටියේ සැකෙන්. හැබැයි හැම වතාවේම උන් answer කළා හොදට. Milinda කියලා කොල්ලෙක් එයාගේ personal cell numberඑක පවා දුන්නා. දැන් ඉස්සර වගේ shipping problem නැති බව කීවත් බඩු එනකම්ම මම උන්ව විශ්වාස කලේ නැහැ. කියපු දිනේට බඩු අවා. හැබැයි after fixed the board, ගොඩක් ලෙඩ. මම උන්ට call කරලා කීවා. board එක ගෙනත් දෙන්න කීවා. උන්ගේ technician ට දාලා refund අරගෙන දෙන්නම් කීවා. මම තාම board එක ග්ලෝ ගත්තේ නැහැ. දීලා බලලා progress දාන්නම්.
Edit/Delete Message