kapruka.com

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මචන්ලා kapruka.com හොදද..?
    උන්ගේ ගානනම් අඩුයි
    අනික ගෙදරටම ගෙනත් දෙනවනේ අව්ලකට තියෙන්නේ කලින් සල්ලි ගෙවන්න වෙන එක
    මේකෙන් එක එක අයිටම් ගෙන්නගත්ත එවුන් ඉන්නවනම් මේක ගැන කියන්න බලන්න :yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    global shop nam danne naa.. local 1ka nam un deliver karanawa habai time 1ka awul ban welawata yanne naa mama birthday gift 1ke send kara un eka aran giye anthima mohothe 5ta withara mama oder kare 3 weeks walata kalin eth ithin onnna ohomai :growl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    karpuka global shop haraha genalla thiyenawa

    denata nam kisima awlak na. 6 wathawak withara use kara..
    dawas nam tikak wediyen yanawa
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මමත් 5 වතාවක් විතර global shop 1 use කරල තියෙනව දැනට.තවම නම් අවුලක් වුනේ නෑ.උන් custom clearance වලට සෑහෙන කාලයක් ගන්නව :sorry:.කොහොමත් සති 3ක් 4ක් යනව බන්.උඹ order 1ක් දැම්මොත් පොඩ්ඩක් alert එකේ හිටපන් උන් උඹේ order 1 හරියටම place කරනකන්.මගේ 1 order 1ක් උන් place කරේ නෑ දවසක් යනකන්ම.:frown: පස්සෙ මම call කරල කිව්වට පස්සෙ තමා උන් order 1 place කලේ.සති 3කින් විතර බඩු ආව මචන්:):):):):):):).....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කොච්චර බඩු ගෙන්නවද බන්,, ග්ලෝබල් ෂොප් එකේ ඉන්නවා මම දන්නා කෙනෙකුත්. මිනිහාව අදුරගත්තේ බඩු අරන්මයි......... මමනම් ඉස්සල්ලම දෙන්නේ අයිටම් එකේ ගානෙන් 40%. ඉතුරු 60% දෙන්නේ අයිටම් එක ආවම.. චෙක් කරලා.........
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    sorry for the late macho...
    kapruka hodai machan. ape aiya ratin pita idan ammage birthday ekata gift and cake ewanawa kapruka eken.
    unge service eka aulak naha machan :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මම කොච්චර බඩු ගෙන්නවද බන්,, ග්ලෝබල් ෂොප් එකේ ඉන්නවා මම දන්නා කෙනෙකුත්. මිනිහාව අදුරගත්තේ බඩු අරන්මයි......... මමනම් ඉස්සල්ලම දෙන්නේ අයිටම් එකේ ගානෙන් 40%. ඉතුරු 60% දෙන්නේ අයිටම් එක ආවම.. චෙක් කරලා.........

    මචං ඕක හරහ ෆෝන් එකක් ගෙන්නුවොත් අපිට ටැක්ස් වදින් නැද්ද? TRCSL ගිහින් කට්ට කන්න ඕන වෙන්නෙ නැද්ද? අපිට ඕන ඊබේ හරි ඇමේසන් හරි ලින්ක් එක මුන්ට දීල පේමන්ට් එක කරාම ගෙදරටම එනවද? මුන් කොච්චර විතර චාජ් කරනවද?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචං ඕක හරහ ෆෝන් එකක් ගෙන්නුවොත් අපිට ටැක්ස් වදින් නැද්ද? TRCSL ගිහින් කට්ට කන්න ඕන වෙන්නෙ නැද්ද? අපිට ඕන ඊබේ හරි ඇමේසන් හරි ලින්ක් එක මුන්ට දීල පේමන්ට් එක කරාම ගෙදරටම එනවද? මුන් කොච්චර විතර චාජ් කරනවද?

    කිසිකරදරයක් නෑ... ඕවා යන්න ඕනේ නෑ.

    ඇමසන්, ඊබේ වල කෙලින්ම ලංකාවට ගෙන්නන් බැරි අයිටම් ඕක හරහා ගෙන්න ගන්නත් පුළුවන්...

    ෆොනේ එකේ ගාන 15000යි කියලා හිතමු.... උන්ගේ ඩියුටි, ටැක්ස් ඔක්කොම එක්ක ඕකට 2000 විතර වැටෙනවා.... රජයේ උන්ගේ හැමෝගෙන ගාස්තු තමා 2000......

    ගෙදරටම ගෙන්න ගන්නවනම් අර 15000+2000ට අමතරව 700ක් වැටෙනවා... කොළඹ අවටනම් 300යි...

    ඉස්සලම ඔන්ලයින් පේ කරන්න එපා... කප්රුක එකට යන්න... වැල්ලවත්තේ පොලිසියට මෙහා තියෙන්නේ... එකට ගියාම ඔය ෆුල් පේමන්ට් එක කරන්න ඕන නෑ.. අයිටම් එක ඕඩර් කරන්න ඕනේ නිසා බඩුවේ ගානෙන් 40% දීල ගෙදර එනවා... බඩුව ආවම ඉතුරුවා දෙනවා... දීලා ගෙදර ගෙනාවා.. අව්ල් තිබ්බොත් උන් රිෆන් දෙනවා..... මාර සේෆ්ටි...
     
    • Like
    Reactions: MNV and HML

    තෑන්ක්ස් මචං විස්තර වලට
     
    • Like
    Reactions: dinuka rukshan

    ගොඩාක් තෑන්ක්ස් මචන්
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    the worst service ever and cheaters. got deducted twice for an item and refuse to refund. never buy from kapruka.