මචන්ලා kapruka.com හොදද..?
උන්ගේ ගානනම් අඩුයි
අනික ගෙදරටම ගෙනත් දෙනවනේ අව්ලකට තියෙන්නේ කලින් සල්ලි ගෙවන්න වෙන එක
මේකෙන් එක එක අයිටම් ගෙන්නගත්ත එවුන් ඉන්නවනම් මේක ගැන කියන්න බලන්න
උන්ගේ ගානනම් අඩුයි
අනික ගෙදරටම ගෙනත් දෙනවනේ අව්ලකට තියෙන්නේ කලින් සල්ලි ගෙවන්න වෙන එක
මේකෙන් එක එක අයිටම් ගෙන්නගත්ත එවුන් ඉන්නවනම් මේක ගැන කියන්න බලන්න

.කොහොමත් සති 3ක් 4ක් යනව බන්.උඹ order 1ක් දැම්මොත් පොඩ්ඩක් alert එකේ හිටපන් උන් උඹේ order 1 හරියටම place කරනකන්.මගේ 1 order 1ක් උන් place කරේ නෑ දවසක් යනකන්ම.
පස්සෙ මම call කරල කිව්වට පස්සෙ තමා උන් order 1 place කලේ.සති 3කින් විතර බඩු ආව මචන්