Kapruka Global Shipping

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මේකේ මචන් ඔයාට presto එකේ ශිප්පින්ග් වලටම 35usd විතර යාවි. සම්පුර්ණ package එකම 1.5kg වලට වෙඩි වෙයි කියල හිතෙනවා එතකොට 2kg ස්ලැබ් එකට වෙටෙන්නේ 35$
    ------ Post added on Sep 24, 2021 at 10:52 PM
    thanks machan. custom ekata api wenama gewanna one neda clear karaganna ?
     
    • Like
    Reactions: holman khan

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    kapruke ඔය coversion එක ලාබයි බන්. උබට ඔය 204 හම්බුවෙන්නේ නෑ මචන් direct pay කරද්දී all inclusive උබට 211,212 විතර යනවා usd එකට. kapruke LKR පය්මෙන්ට් එක කලාම එච්චරම තමයි. Amazon එකට direct පය කලාම උබට 204 ගානේද කැපුනේ. කප්රුකේ tax & shipping වැඩි. අනිත් එක උන් උන්ගේ එක Account එකක් තියන් ඔක්කොම orders දාන්නේ. හිතපන් discounted item එකක් account එකකින් pcs 3ක් විතරයි කියල ලිමිට් එකක් දෙනවා කියල amazon එකෙන්. මුන් 3 දෙනාටයි එක order කරන්න දෙන්නේ. පය්මෙන්ට් එකත් කලට පස්සේ බල්ලෝ කියන්නේ මේක අපිට තුනයි order කරන්න පුළුවන් refund කරන්න වෙනවා කියල
    ------ Post added on Sep 24, 2021 at 10:37 PM

    ඒක තමයි කිව්වේ ඩොලර් පේමන්ට් එකක් කරනකොට කලුකඩකාරයෙක් වගේ කියලා. බොරුවට උන්ට වැඩිපුර ගෙවන වෙලාවේ paypal usd වලින් amazon shipping වලට පේමන්ට් කරන එක සැපයි මුන්ට් දෙනවට වඩා. දාපු බඩු ඉක්මනට ගෙදරටම එනවත් එක්ක.
    හයියෝ, උන්ට ඇමසන් එකේ එක account එකයි නම් තියෙන්නේ තව එකක් හදලා ඕර්ඩර් එකක් දාන්න තරම් වත් මොලයක් නැද්ද බන් ඕකේ වැඩ කරන අයට. සිම්පල් ලොජික් නේ. මං දැක්කා සමහන් පැකට් විකුණන්න දාලා තියෙනවා ඒ account එකෙන්ද කොහෙද. 😂
    මෙන්න මහත්තයෝ තියෙනවා කප්රුක දැන් දෙන ගාන( කලින් කැපුවේ 215 ගානේ), & ඒ වෙලාවේ ඇමසන් ආපු ගාණ . කොම්පෙයාර්ර්! 🤣

    Kapruka
    YRloDdc (1).jpg



    Amazon
    jghjf.jpg


    p.s-
    VGA link
     
    Last edited:
    • Like
    Reactions: holman khan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/

    බඩු ටිකක් අරගෙන මෙහෙම දාගන්න
    කප්රුක තට්ටයට කියලා එක අයිටම් එකකට යන වියදමෙන් බඩු පෙට්ටියකම වියදම කවර් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: holman khan