Kapruka Global Shipping

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    presto eken dammoth oita wada aduwata ganna puluwa wei da habayi tax wenama gewanna one neda ?

    මට නම් මතක විදියට උන් charge කරන්නේ 13USD per 1KG , උන්ට මේල් එකක් දාපන් එතකොට quotation එකක් එවනවා.

    rate eka 215 tath tibba, man order eka danna gihin baladdi aye 210ta adu wela . anemanda un kohomada ehema dagena inne kiyala.
    matath wena karanna deyak nati nisa mungen genne nathnam wena krama tiyenawa, amazon direct genawath munta wada labai eth $ walin pay karanna ba blocked ne wena solution ekak na.

    dan customer care hodai wage. math dakka kalin kattiya bannata dan awrudu kipeka indan un hariyata karan yanawa wage.
    mage payment eka loku ekak nisa physical card eke photo ekak last 4 digit and name penna whatsapp karanna kiwwa. ita passe un eka approve kara.
    order eka dala dawas 2-3 giyath amazon eken order eka dapu patak penna nati nisa man call karama eda hawasa danawa kiwwa. kiwwa wagema dala tibba. ita passe update ekak na thama status checker eke, seller ship karala nadda danna. 15 man gewwe.

    බඩු නම් mchn, urgent නැත්නම් අපිට මාස එකහමරකට විතර පස්සේ සෙට් වෙනවා. හැබැයි ඊට කලින් නම් එන්නේ නෑ. :baffled: මට නම් මුන්ගෙ කැ* වැඩ හින්දා තමයි එපා උනේ. පේනවනේ මුන් USD රේට් එක 210 ගානෙ දාලා userගෙන් දැන් කපන කැපිල්ල. Call කරලා status එක chk කර ගන්න කෝකටත්. අපි payment කරාට මුන් amazon වලින් order කරන්නේ තව 2,3 days late වෙලා. බැරිවෙලාවත් amazon checkout එකේදි item price increase වෙලා තිබ්බොත්, ඔන්න කතා කරලා ඉල්ලනවා ආපහු partial payment එකක් කරන්න කියලා.

    End user මොනවා කරන්නද බන් prices increased උනා කියලා. එයාලා finalize කරලා දෙන quotation එකට payment කරලා ඉවර උනාම, පක් රුක දැන ගන්න ඕනේ process එක automate කර ගන්න, එහෙම බැරි නම් daily, manually checkout ක‍ර ගන්න දැන ගන්න ඕනේ. දෙයියනේ කියලා promotion email එක නම් automate කරලා තියෙනවා වෙලාවට එවන්න , but උන්ට mail එකක් දැම්මට reply එකක් ගන්නත් දවසක් දෙකක් යනවා.

    අනිත් කැතම වැඩේ තමයි Refund එකක් ගන්න සෙට් උනාම කරන රස්තියාදුව. සදා අනාතයි පුතේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියලා මාසෙකට විතර පස්සේ එවනවා. අනිත් එක paypal use කරනව නම් අනිවා සිරි ලංකන් පේ පැල් එකකින්ම පේ කරපන් පුතේ, නැත්නම් මුං රිෆන්ඩ් දෙන්න KYC ඉල්ලනවා යකෝ. ලංකාවෙ මනුස්සයෙක්ගේ බිස්නස් එකක් කියලා Dispute එකක් දැම්මේ නැතුව හිටියම, මුන් එනවා ජාතකේ හොයන්න. මුන්ට සල්ලි ගන්න කොට හොදයි රිෆන්ඩ් එකක් දෙන්න ඕනේ උනාම තම‍යි KYC මතක් වෙන්නේ. දෙයියනේ කියලා දැන් තව පා‍ර්සල් ෆෝර්වර්ඩින් සර්විසස් තියෙනවා. ඒක හින්දා උබලා හොද research පාරක් දාලා සර්විසස් & rates compare කරලා වැඩේ කර ගනින්. මෙච්චර හෑල්ලක් දැම්මේ තව එකෙක් හරි රස්තියාදු වෙන එක නවත්තන්න. සර්ච් පාරක් දැම්මා නම් කිරියෙම පරන ත්‍රෙඩ් වල මීට වඩා හොද alternative method & services හොයා ගන්න පුලුවන්.

    u2GSz75.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    .... ඒක හින්දා උබලා හොද research පාරක් දාලා සර්විසස් & rates compare කරලා වැඩේ කර ගනින්. මෙච්චර හෑල්ලක් දැම්මේ තව එකෙක් හරි රස්තියාදු වෙන එක නවත්තන්න. සර්ච් පාරක් දැම්මා නම් කිරියෙම පරන ත්‍රෙඩ් වල මීට වඩා හොද alternative method & services හොයා ගන්න පුලුවන්.

    LKR gewala gennanna puluwan wena services tiyeda? USD payment block kare natnam munge pattawath balanne na kohomath.
    refund seen eka mage cousin kenekutath una. uth ohoma sahena chater wela antimata salli gatte.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    LKR gewala gennanna puluwan wena services tiyeda? USD payment block kare natnam munge pattawath balanne na kohomath.
    refund seen eka mage cousin kenekutath una. uth ohoma sahena chater wela antimata salli gatte.
    PcRoute kiyala ekak tiyenawa kalin nam patta aduwata tibba.dan nam ganan wadi. 2-3 weeks wage badu enawa.
    mama oculus quest ekak genawa. kapruka ekata wada 25k wage aduwata ganna puluwan una.
    order eka daanakota 50% genwanna one lkr.
    https://www.facebook.com/pc.route
     
    • Like
    Reactions: Dr.Amdan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    LKR gewala gennanna puluwan wena services tiyeda? USD payment block kare natnam munge pattawath balanne na kohomath.
    refund seen eka mage cousin kenekutath una. uth ohoma sahena chater wela antimata salli gatte.
    පේපැල් සපෝට් කරන ඕන එකකින් පුලුවන්
    ඇමසන් එකෙත් පුලුවන්
    ඔය දෙකේම අපිට LKR වලින් ගෙවන්න පුලුවන් එතකොට උන් ඒක USD වලට කන්වර්ට් කර ගන්නවා, රේට් එක පොඩ්ඩක් වැඩියි, ඒ උනාට ඒක ලාබයි, මොකද ලංකාවෙ USD පේමන්ට් වලට 6%ක් ගහන නිසා

    කප්රුක එකෙන් ටැක්ස් ගාන හදන්නෙ අයිටම් එකේ ප්‍රයිස් එකට
    ඩ්‍රොප් ශිපින් කරන කුකුලොන්ට ඔතනින් ලාබයක් ගන්න පුලුවන් වැඩක් කරන්න පුලුවන් කප්රුක එවුන්ට හික් ගෑවෙන්න
    ඕන අයිටම් එක පොඩි ගානක් දාල හරි වෙන මොකක් හරි බොරුඅයිටම් එකක් විදියට ebay එකේ ඩොලර් 10ට විතර ලිස්ට් කරනවා, ඊට පස්සෙ ebay ලින්ක් එක කප්රුකට යවනවා, උන් සේරම එස්ටිමේට් දෙන්නෙ ඔරිජිනල් ප්‍රයිස් එක බේස් කරගෙන.
    උන් අයිටම් එක ඕඩර් කරාම අපි ඇමසන් එකෙන් අයිටම් එක අරගෙන යවනවා, එතකොට අපිට සාධාරන ගානකට බඩු මෙහෙට ගෙන්න ගන්න පුලුවන්.
     
    Last edited:

    hari ban :P mama me ada iye indan online badu ganna ekek newei. pay karanna tibba me limit magulak nathnam. awla tiyenne anduwen $ limit ekak dala nisa 100$ 200$ ka item ekak direct ganna puluwan. 1550$ ka lapak ganna pay karanna ba ekai awla.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    hari ban :P mama me ada iye indan online badu ganna ekek newei. pay karanna tibba me limit magulak nathnam. awla tiyenne anduwen $ limit ekak dala nisa 100$ 200$ ka item ekak direct ganna puluwan. 1550$ ka lapak ganna pay karanna ba ekai awla.
    ඉතින් බන් ගන්න තියන අයිටම් එක ඇමසන් එකෙන් ගන්න, පේමන්ට් එකට LKR දාල, එතකොට ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැහැනේ LKR පේමන්ට් එකක් නිසා.
    ලක්ශෙ ලිමිට් එක LKR වලට නැහැනේ, තියෙන්නෙ USD වලටනේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් බන් ගන්න තියන අයිටම් එක ඇමසන් එකෙන් ගන්න, පේමන්ට් එකට LKR දාල, එතකොට ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැහැනේ LKR පේමන්ට් එකක් නිසා.
    ලක්ශෙ ලිමිට් එක LKR වලට නැහැනේ, තියෙන්නෙ USD වලටනේ.
    :D apply wenawa ban. tried both. default kohomath enne LKR pay karanna. amazon acc ekath hold una LKR try karata passe :P ohoma puluwan una nam sinhalu hithe hatiyata LKR walin pay karai. USD select karala gewwath LKR gewwath USD thamai yanne mehen convert wela. wenasa tiyenne LKR select karoth amazon eken eka unge usd to lkr rate ekata convert karala ape bank ekata ewanawa USD widiyata illala. USD select karoth e USD ganama wenasak nathuwa request karala yawanawa ape bank ekata, bank eke rate ekata LKR kapanne. 1st eke rate eka 2nd ekata wada wadi wenna puluwan so USD direct labai godak welawata.
     
    are you sure about this?
    i have paid about 1100 USD worth of payments to amazon this way, during this month.
    https://www.amazon.com/gp/help/customer/display.html?nodeId=GMVU2YV4TLNN8UF2

    • When you use Amazon Currency Converter, we'll charge your payment card in your local currency. In some cases, however, your bank or credit card company may assess additional fees, which may increase the overall cost of your purchase. Please contact your bank regarding these fees.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    are you sure about this?
    i have paid about 1100 USD worth of payments to amazon this way, during this month.
    https://www.amazon.com/gp/help/customer/display.html?nodeId=GMVU2YV4TLNN8UF2
    single 1100$ ekak da natnam podi ewada. max kiyada single transaction eka? mokadda card/bank eka try ekak denna. mage commercial.
    gewanna nam bari una ban eka sure. ekane me daha athe eka eka byla hoyanne.

    oke local currency eken charge wenawanam unta ape LKR yawwath ape LKR walin unta wadak na ne ban. oke aniwa intermediate seen ekak athi bank eken LKR giyata intermediate bank ekakin e LKR aran USD yawana amazon ekata. ethanith thamai block wenawa aththe.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    single 1100$ ekak da natnam podi ewada. max kiyada single transaction eka? mokadda card/bank eka try ekak denna. mage commercial.
    gewanna nam bari una ban eka sure. ekane me daha athe eka eka byla hoyanne.

    oke local currency eken charge wenawanam unta ape LKR yawwath ape LKR walin unta wadak na ne ban. oke aniwa intermediate seen ekak athi bank eken LKR giyata intermediate bank ekakin e LKR aran USD yawana amazon ekata. ethanith thamai block wenawa aththe.
    මගත් කමර්ශල් ඩෙබිට් කාඩ් එකක් හැබැයි
    ලොකුම පේමන්ට් එක $237යි, පොඩි පොඩි ඒව ගොඩක් විදියට තමයි පේ කරේ. හැබැයි එක දවසෙ පේ කරේ, පේමන්ට් ටික සක්සස් උනා සේරම
    ඊට පස්සෙ මුන් මගේ කාඩ් එක සේරම ඔන්ලයින් පේමන්ට් බ්ලොක් කරලා තිබ්බා(ලංකාවෙ ඒවටත් එක්ක), ඇහුවම කිවුවෙ suspicious payment වගයක් කරලා තියනවා කන්ෆර්ම් කරගන්න මාව කන්ටැක් කරන්න ට්‍රයි කරා බැරි උනු නිසා කාඩ් එක නිසා block කරා කියලා, ආයෙ unblock කරා තව පේමන්ට් වගයක් කරා ඒවට අවුලක් උනේ නැහැ

    මුන්ට LKR උනත් වටිනවා ඇති බන්, මුන් ඩිරෙක්ට් ශිප් කරද්දි ටැක්ස්/ශිපින් කම්පැනි එක්ක ඩීල් කරනවා නේ, එතකොට ඒ LKR පේ කරනවද දන්නෙ නැහැනේ

    පොඩි පේමන්ට් විතරක් යනවා නම් කාඩ් දෙක තුනක් තියනවා නම් පොඩි ගනන් වල ඇමසන් ගිෆ්ට් කාඩ් ගොඩක් අරගෙන පේ කරන්න පුලුවන් නේ, කාඩ් ගොඩක් නැත්නං යාලුවොන්ට දන්න එවුන්ට කියලා ගිෆ්ට් කාඩ් අරගෙන පේමන්ට් එක කරන්න පුලුවන්.
     
    ah ehenam deline wenne nathuwa eththe ekai. podi payments godak ok, eka sare thamai yawaddi block wenne.
    gift card idea eka hodai wage try karala balanna one thanks ban.

    oya USD LKR kapila yana widya gana poddak hoyanna one. bank wada karana un may be dannawa athi wena widiya.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    ah ehenam deline wenne nathuwa eththe ekai. podi payments godak ok, eka sare thamai yawaddi block wenne.
    gift card idea eka hodai wage try karala balanna one thanks ban.

    oya USD LKR kapila yana widya gana poddak hoyanna one. bank wada karana un may be dannawa athi wena widiya.
    ගිෆ්ට් කාඩ් වැඩේ හරි යනවා,
    බැංකුවෙ වැඩ කරන එවුන් දන්නෙ නැහැ බන් ඔය සීන් එක වෙන හැටි, වයිෆ් බැංකුවෙ ඒකිට සත පහක අයිඩියා එකක් නැහැ ඕක වෙන විදිය ගැන
    බැංකුවෙ ඕව එක්ක ඩිරෙක්ට්ලි වැඩ කරන එවුන් දන්නවා ඇති
    බැංකුවෙ උන් දන්නෙ උන් කරන ටික විතරයි,
     
    • Haha
    Reactions: geethq

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මාසෙකට විතර කලින් ගෙන්නුවා. හැබැයි දැන් කොවිඩ් නිසා මාස 3 ක් 4 ක් යනවා එන්න. ගනන් නම් සැරයි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාසෙකට විතර කලින් ගෙන්නුවා. හැබැයි දැන් කොවිඩ් නිසා මාස 3 ක් 4 ක් යනවා එන්න. ගනන් නම් සැරයි
    air cargo ennath ochchara kal yanawada ban?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    air cargo ennath ochchara kal yanawada ban?
    Kapruka airfreight කියන්නේ සෙල වෙන මනසට. ඔය ඔක්කොම එන්නේ නැවේ! :ROFLMAO:

    ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ. :baffled:

    මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.

    Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.

    100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money! :P

    කප්රුකට ඩොලර් පේමන්ට් එකක් කරන කොට හ‍රියට කලුකඩකාරයෙක් වගේ. මම සතියකට විතර කලින් මුන්ගේ සයිට් එකේ බැලුව, එදා මෙයාලා ඩොලර් එකකට, 215 ගානේ කපනවා. කොම‍ර්ශල් එකේ චෙක් කරනකොට සෙලිං රේට් තිබ්බේ 204යි ගාණක්. මෙයාලා දුන්නූ quotation ගාණ එක්ක amazon වෙනස බැලුවම, මෙයාල වැඩිපුර කපනවා 8600 ගාණක් ඩොලර් රේට් එකෙන්. හම්මෝ පට්ට ගැරිල්ලක් තමයි ගරන්නේ. එහෙම හිතෙන හිතෙන ගනන් දාන්න පුලුවන්ද කියලත් සැකයි. ඊට අන්තයි ශිපින් & tax වලට දාපු ගණන්. කප්‍ රුකට බම්බු ගහ ගන්න කියලා amazon shipping දැම්මා කොල්ලෝ.
     
    • Haha
    Reactions: geethq

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    air cargo ennath ochchara kal yanawada ban?
    මන් Order කරපු දවස් වල උඩින් ගෙනාවේ නෑ. කොරෝනා නිසා නැවෙන් විතරයි ගෙනාවේ. අනික එකක් ලංකාවට direct එවන්නේ නැති product එකක්. ඒක උන් USA වලට යවලා එහෙන් තමයි ආපහු මෙහෙට එව්වේ. සෑහෙන කාලයක් ගියා ඉතින්
     
    • Like
    Reactions: geethq

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ. :baffled:

    මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.

    Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.

    100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money! :P
    කොහෙද බන් 203 වෙන්නේ. ඔය ගාන තිබුනට ඕකට 2.5% ගහනවා debit එකක් නං. credit නං 6% විතර ගහනවා. CC foreign නං තව 2.5% stamp duty එකත් එනවා. මට කියපන්කො bank statement එකට එද්දී 1usd වලට කියද කියල

    Kapruka airfreight කියන්නේ සෙල වෙන මනසට. ඔය ඔක්කොම එන්නේ නැවේ! :ROFLMAO:

    කප්රුකට ඩොලර් පේමන්ට් එකක් කරන කොට හ‍රියට කලුකඩකාරයෙක් වගේ. මම සතියකට විතර කලින් මුන්ගේ සයිට් එකේ බැලුව, එදා මෙයාලා ඩොලර් එකකට, 215 ගානේ කපනවා. කොම‍ර්ශල් එකේ චෙක් කරනකොට සෙලිං රේට් තිබ්බේ 204යි ගාණක්. මෙයාලා දුන්නූ quotation ගාණ එක්ක amazon වෙනස බැලුවම, මෙයාල වැඩිපුර කපනවා 8600 ගාණක් ඩොලර් රේට් එකෙන්. හම්මෝ පට්ට ගැරිල්ලක් තමයි ගරන්නේ. එහෙම හිතෙන හිතෙන ගනන් දාන්න පුලුවන්ද කියලත් සැකයි. ඊට අන්තයි ශිපින් & tax වලට දාපු ගණන්. කප්‍ රුකට බම්බු ගහ ගන්න කියලා amazon shipping දැම්මා කොල්ලෝ.
    kapruke ඔය coversion එක ලාබයි බන්. උබට ඔය 204 හම්බුවෙන්නේ නෑ මචන් direct pay කරද්දී all inclusive උබට 211,212 විතර යනවා usd එකට. kapruke LKR පය්මෙන්ට් එක කලාම එච්චරම තමයි. Amazon එකට direct පය කලාම උබට 204 ගානේද කැපුනේ. කප්රුකේ tax & shipping වැඩි. අනිත් එක උන් උන්ගේ එක Account එකක් තියන් ඔක්කොම orders දාන්නේ. හිතපන් discounted item එකක් account එකකින් pcs 3ක් විතරයි කියල ලිමිට් එකක් දෙනවා කියල amazon එකෙන්. මුන් 3 දෙනාටයි එක order කරන්න දෙන්නේ. පය්මෙන්ට් එකත් කලට පස්සේ බල්ලෝ කියන්නේ මේක අපිට තුනයි order කරන්න පුළුවන් refund කරන්න වෙනවා කියල
    ------ Post added on Sep 24, 2021 at 10:37 PM

    Issara nam gathatha awurudu 2k 3k ta kalin. Passe unge site eke daala thibba baduwak salli deela order kara. eka un cancel karala balenma refund kara. passe balanakota oya wade godak kattiyata karala thibba. ita passe nam order karanna giye naa.
    මෙහෙම වෙන්නේ ඔය උඩ කිව්වා single account limitation නිසා වෙන්න ඇති
    ------ Post added on Sep 24, 2021 at 10:47 PM

    mama balapu item eke kapruka eke ganan aduyi ne machan

    link

    40$ withra aduyi amazon shipping walata wada

    presto eken dammoth oita wada aduwata ganna puluwa wei da habayi tax wenama gewanna one neda ?
    මේකේ මචන් ඔයාට presto එකේ ශිප්පින්ග් වලටම 35usd විතර යාවි. සම්පුර්ණ package එකම 1.5kg වලට වෙඩි වෙයි කියල හිතෙනවා එතකොට 2kg ස්ලැබ් එකට වෙටෙන්නේ 35$
    ------ Post added on Sep 24, 2021 at 10:52 PM
     
    Last edited:

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    මෙහෙම වෙන්නේ ඔය උඩ කිව්වා single account limitation නිසා වෙන්න ඇති
    ------ Post added on Sep 24, 2021 at 10:47 PM

    eka hithanna baa machan ae item eka un ge front page eke lokuwata daaala thibba. Mokak hari un ge side eken mistake ekak. Man hithanne amazon eken discount karapu item ekak unta welawata order karanna bari wela. Komahari order karala godak kal yanakan un sadda nathuwa hitiya. Ita passa parakku ai kiyala man inquire karala ahuwahama thami item eka naa refund karannam kiwwe. Patta unprofessional. Mama hitha gaththa ai kawadawath ungen nam badu ganne naa kiyala.
     
    • Like
    Reactions: vgp