ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ.
මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.
Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.
100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money!