This might even be fake. Maybe the buggers are charging you for air freight and then doing sea freight after consolidation



This might even be fake. Maybe the buggers are charging you for air freight and then doing sea freight after consolidation



හරිම ලින්ක් එක හම්බුනේ දැන්නෙ. කලින් ලින්ක් එකේ මෙලෝ මගුලක් නෑ.අයිසේ දමින්ද, presto site එකේ video tutorials දාල හරකෙක්ට වගේ කියල දීල තියෙනව ඔක්කොම කොහොමද වෙන්නෙ කියල. කියවල බලනවhayleys groups එකේ company ටිකක් එකතු වෙලා process එක කරන්නෙ
presto lanka
Fedex
Citypak
වියදම වැඩියිනේ? මෙම්බර්ෂිප් එක ගන්නත් එපැයි.
comGateway shopholic වගේ බලපන්.වියදම වැඩියිනේ? මෙම්බර්ෂිප් එක ගන්නත් එපැයි.
සල්ලි කැපෙන 1කනම් ෂුවර් බඩු ආවේ නැතත්කිරියේ උන් නම් දාල තියෙන ත්‍රෙඩ් වල සේරම වගේ bad review වගේ,. එකෙක්ටවත් මේකෙන් හරිහමන් විදිහට බඩුවක් හම්බුනේ නැද්ද? risky pot එකක්ද? බඩුත් නැති වෙලා සල්ලිත් නැතිවෙයිද?
මේ වෑයම රජ වීමට නොවේ midi keyboard එකක් ගෙන්න ගැනීමටයි..![]()
http://welovemusic.lk/index.php?route=product/category&path=377කිරියේ උන් නම් දාල තියෙන ත්‍රෙඩ් වල සේරම වගේ bad review වගේ,. එකෙක්ටවත් මේකෙන් හරිහමන් විදිහට බඩුවක් හම්බුනේ නැද්ද? risky pot එකක්ද? බඩුත් නැති වෙලා සල්ලිත් නැතිවෙයිද?
මේ වෑයම රජ වීමට නොවේ midi keyboard එකක් ගෙන්න ගැනීමටයි..![]()
ඔකුන්ගේ මට ඕන එක නෑ බන්. ලංකාවේ arturia කරන උන් ඇත්තෙම නෑ.
adeee luckyyhMage keyboard eka ada awa machan
mama gatta model ekamada machan? (Kumara K552 ?).ලැප් ගේනන බැරිදමම order එකක් දැම්මා amazon එකේ mother board එකක් ගෙන්නන්න. මුන් දවසක් ගිහින් email එකක් එවනවා mother boards ගෙන්නන්න බෑ කියලා. ඊට පස්සේ refund කරගන්න දවස් 5ක් විතර ගියා. Mails දැම්මා බර ගානක්.
shopandship eke basic ekada uba aran inneBaduwak ganna kalin eka para amazon usa witarak search karala genna epa bn.shopandship eke addreaa 20k witara tiyenawane.e ratawal 20ma amazon site walata gihilla ube product eka balapan.samahara ewalata patta discount enawa.tawa e ratawal walata adala local website walath balapan.man iye amazon usa eken samsonite backpack ekak baluwa amazon usa eke 15000 ebay.au eke ekama 7000,samsonite.au eke 6500.
Amazon.th and amazon.sg balapan.samahara ewa patta discount tiyenne