kapruka global shop කියන එක ෂුවර් පොට් එකක්ද බන්?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අයිසේ දමින්ද, presto site එකේ video tutorials දාල හරකෙක්ට වගේ කියල දීල තියෙනව ඔක්කොම කොහොමද වෙන්නෙ කියල. කියවල බලනව 😀 hayleys groups එකේ company ටිකක් එකතු වෙලා process එක කරන්නෙ
    presto lanka
    Fedex
    Citypak
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    අයිසේ දමින්ද, presto site එකේ video tutorials දාල හරකෙක්ට වගේ කියල දීල තියෙනව ඔක්කොම කොහොමද වෙන්නෙ කියල. කියවල බලනව 😀 hayleys groups එකේ company ටිකක් එකතු වෙලා process එක කරන්නෙ
    presto lanka
    Fedex
    Citypak
    හරිම ලින්ක් එක හම්බුනේ දැන්නෙ. කලින් ලින්ක් එකේ මෙලෝ මගුලක් නෑ. 😤
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    වියදම වැඩියිනේ? මෙම්බර්ෂිප් එක ගන්නත් එපැයි.
    1632663045676.png
     
    • Love
    Reactions: Heshan Daminda

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    වියදම වැඩියිනේ? මෙම්බර්ෂිප් එක ගන්නත් එපැයි.
    comGateway shopholic වගේ බලපන්.
    දන්න තරම්න් මෙම්බර්ශිප් වෙනම ගෙවන්නෝන නෑ ඒවෑ නම්.
    කෙලින්ම උන් කියන ගාණ ගෙව්වාම ඉවරයි මං හිතන්නෙ
     
    • Love
    Reactions: Heshan Daminda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම order එකක් දැම්මා amazon එකේ mother board එකක් ගෙන්නන්න. මුන් දවසක් ගිහින් email එකක් එවනවා mother boards ගෙන්නන්න බෑ කියලා. ඊට පස්සේ refund කරගන්න දවස් 5ක් විතර ගියා. Mails දැම්මා බර ගානක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    කිරියේ උන් නම් දාල තියෙන ත්‍රෙඩ් වල සේරම වගේ bad review වගේ,. එකෙක්ටවත් මේකෙන් හරිහමන් විදිහට බඩුවක් හම්බුනේ නැද්ද? risky pot එකක්ද? බඩුත් නැති වෙලා සල්ලිත් නැතිවෙයිද? 🙄

    මේ වෑයම රජ වීමට නොවේ midi keyboard එකක් ගෙන්න ගැනීමටයි.. 😪
    සල්ලි කැපෙන 1කනම් ෂුවර් බඩු ආවේ නැතත්
     
    • Haha
    Reactions: Heshan Daminda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කිරියේ උන් නම් දාල තියෙන ත්‍රෙඩ් වල සේරම වගේ bad review වගේ,. එකෙක්ටවත් මේකෙන් හරිහමන් විදිහට බඩුවක් හම්බුනේ නැද්ද? risky pot එකක්ද? බඩුත් නැති වෙලා සල්ලිත් නැතිවෙයිද? 🙄

    මේ වෑයම රජ වීමට නොවේ midi keyboard එකක් ගෙන්න ගැනීමටයි.. 😪
    http://welovemusic.lk/index.php?route=product/category&path=377
     
    • Sad
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම order එකක් දැම්මා amazon එකේ mother board එකක් ගෙන්නන්න. මුන් දවසක් ගිහින් email එකක් එවනවා mother boards ගෙන්නන්න බෑ කියලා. ඊට පස්සේ refund කරගන්න දවස් 5ක් විතර ගියා. Mails දැම්මා බර ගානක්.
    ලැප් ගේනන බැරිද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Baduwak ganna kalin eka para amazon usa witarak search karala genna epa bn.shopandship eke addreaa 20k witara tiyenawane.e ratawal 20ma amazon site walata gihilla ube product eka balapan.samahara ewalata patta discount enawa.tawa e ratawal walata adala local website walath balapan.man iye amazon usa eken samsonite backpack ekak baluwa amazon usa eke 15000 ebay.au eke ekama 7000,samsonite.au eke 6500.

    Amazon.th and amazon.sg balapan.samahara ewa patta discount tiyenne
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Baduwak ganna kalin eka para amazon usa witarak search karala genna epa bn.shopandship eke addreaa 20k witara tiyenawane.e ratawal 20ma amazon site walata gihilla ube product eka balapan.samahara ewalata patta discount enawa.tawa e ratawal walata adala local website walath balapan.man iye amazon usa eken samsonite backpack ekak baluwa amazon usa eke 15000 ebay.au eke ekama 7000,samsonite.au eke 6500.

    Amazon.th and amazon.sg balapan.samahara ewa patta discount tiyenne
    shopandship eke basic ekada uba aran inne