Kapruka koti 59 , anemanda ban kaata adeyida kiyala

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,434
    113
    ඉතිං කෝටිපතියෝ ඕවා ගන්නේ නෑනේ කොහොමත්..උඹ දුප්පත් කියලා අදහස් කරේ මොකක්ද?මම රිසර්ච් ඵකක දැක්කා ලංකාවේ හැම ඵකාටම ෆෝන් දෙක ගානේ තියෙනවලු හරියට ගණන් හදල බැලුවොත්..ඔය කියන තරම් දුප්පත් උන් ලංකාවේ ඉන්නවනම් ඵහෙම වෙන්න විදිහක් නෑනේ..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕක ඇදෙන්නේ නෑ ජීවිතේට, ඔය ටිකට් එකේ ගාන පෙන්නලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝට් ගාණක් DLB එකෙන් අදිනවා 😅