Boss gani maran kanna hadanawa ban

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Machanla, mata marenna hithila ban thiyenne. Mama Govt job ekakata set una contract basis, yanna set une apema kenek gawata, anthime job eka nam labuna eth wena place ekaka. Mage boss lady kenek. wayasa 45 wage tamil. eth hoyanna wath ba sinhala kenek bandala inne. katha bahen hondai eth..

    Prashne mekai ban, man multi purpose porak ban, wisheshayenma computing paththen. Government unge wada dannawane, atha gaga karanne. mata deyak dunnama atha ganne ne karala denawa, mun ban oka alla gaththa.

    Dan mata machanla inna denna ban boss, ekapita eka pita goda gahanawa ban wada, mage subject karannath naha, kamak na ekata wada meka urgent kiya kiya bara gaththu subject eken pita weda danawa ban angata.

    gedara genallath karala iwara karaganna ba, office eke ekek man gedara geniyanawa dakala hina wela kiwwa 'departhamenthuwe wada kawadawath karala iwara karanna baa ban kiyala' Mata dan thiththa wela ban thiyenne.

    Tika dawasak hitiyoth isthira karaganna bari naha. eth mata dan thiththai. mahansiyi. peedanayai serama man asaneepa karayek wei ban ohoma giyoth. Mata meken galawenna kramaya kiyahan.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,063
    113
    Deniyaya
    යකෝ තෝ වගේ මෝඩ මූසලයෙක් ... පර්මනන්ට් වෙනකන් ඇදපන් ඔහොම ඉතින් දැන් වෙන මොනව කරන්නද ?ඉන් පස්සෙ අනිත් උන් වගේම ඉදපන්..පර්මනන්ට් කරනව කියල උඹට ශුවර් නම් විතරක් ඔතන ඉදපන්. නැත්නම් ඉතින් මාරු වෙයන් දැන්මම..
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    permenet wenakan katta kagena idala itapaase boss ganita huka ganna kiyapan... :yes:

    amarui machan, hithapan ada hawasa pitu 400ka withara document ekak calculation ekka amendments karanna kiyala denawa heta ude inspect karanna un enawa kiyala. gedara with over time wath nethuwa wada karala machan pandara eka wenakan, giyama udeta aye denawa ey wagema ekak mage subjects deadline panala pal wenakota. Oluwa ridenawa machan, apo.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,888
    1
    13,801
    113
    බොස්ගේ පොටෝ එකක් බලන්නැතිව මුකුත් කියන්න අමාරුයි මචන්. ඔව්.. :(
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පොර වෙන්න ගියාම ඔහොම වෙනෝ මල්ලි

    උඹ හරි බන්. ඒක තමයි මම හිතන්නෙ මට උනේ. අනික් උන් ඉන්නෙ පහට ගනින්න බැරිව වගේ නම්.. මම මොන පුකකටද 10ට ගනින්න පුලුවන් බව පෙන්නුවෙ. උඹ හරියට හරි.. මගේම වැරැද්ද.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,634
    113
    hell
    amarui machan, hithapan ada hawasa pitu 400ka withara document ekak calculation ekka amendments karanna kiyala denawa heta ude inspect karanna un enawa kiyala. gedara with over time wath nethuwa wada karala machan pandara eka wenakan, giyama udeta aye denawa ey wagema ekak mage subjects deadline panala pal wenakota. Oluwa ridenawa machan, apo.


    puduma ganiyek ne...:frown: :sorry:

    ubata kiyanna barida work load eka manage karaganna amarui kiyala...? shape eke...
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    බොස්ගේ පොටෝ එකක් බලන්නැතිව මුකුත් කියන්න අමාරුයි මචන්. ඔව්.. :(

    කලු තද පාට සාරි අඳින දෙමළ ගෑණියෙක් මතක් කරගනින් මධ්‍යම මහතක් තියෙන. පින්තූර ඌනි නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,063
    113
    Deniyaya
    amarui machan, hithapan ada hawasa pitu 400ka withara document ekak calculation ekka amendments karanna kiyala denawa heta ude inspect karanna un enawa kiyala. gedara with over time wath nethuwa wada karala machan pandara eka wenakan, giyama udeta aye denawa ey wagema ekak mage subjects deadline panala pal wenakota. Oluwa ridenawa machan, apo.

    මොකෙක්ද බං උබ ? ඔය වගේ දෙයක් මැනේජ් කරගන්න බැරිද බං ?

    උඹ හරි බන්. ඒක තමයි මම හිතන්නෙ මට උනේ. අනික් උන් ඉන්නෙ පහට ගනින්න බැරිව වගේ නම්.. මම මොන පුකකටද 10ට ගනින්න පුලුවන් බව පෙන්නුවෙ. උඹ හරියට හරි.. මගේම වැරැද්ද.

    :lol::lol::lol:

    කලු තද පාට සාරි අඳින දෙමළ ගෑණියෙක් මතක් කරගනින් මධ්‍යම මහතක් තියෙන. පින්තූර ඌනි නෑ.

    නැග්ගා.... තක තක ඇන්ටි කෙනෙක් වගේ... ආසවේ බෑ යකො
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    puduma ganiyek ne...:frown: :sorry:

    ubata kiyanna barida work load eka manage karaganna amarui kiyala...? shape eke...

    කිව්වා බන්, මේ කනෙන් අහලා මේ කනෙන් පිට කරලා, ඩිස්මිස් කරලා දැම්මා බන්. තිත්ත උනා ඒ වැඩෙන්. හැඟීමක් නැහැ සේවකයො ගැන. උන්ට වැඩේ විතරයි ඕනෙ. මැරිලා හරි සීනි බැරිනම් ප්‍රෙෂර් හදාගෙන හරි.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    මොකෙක්ද බං උබ ? ඔය වගේ දෙයක් මැනේජ් කරගන්න බැරිද බං ?



    :lol::lol::lol:



    නැග්ගා.... තක තක ඇන්ටි කෙනෙක් වගේ... ආසවේ බෑ යකො

    හිතපන් තෝ 7 වෙනකොට දෙන්න ඕනෙ පේමන්ට් එහෙම ගොඩ ගැහිල තියෙද්දි තව පැටෙව්වම. ඒ මදිවට අද උදේ කිව්වා ඔයා ඕක හෙට ඉවර කරලා දාන්න කියලා, හවස කියනවා මේ මේ ටික හෙට අපි කරමු ලු. මචං.. හිතපං උඹට දර පලන්න පුලුවන්. දවසට 100, උඹට දර පලන්නයි, කොටන් අදින්නයි, යතු ගාන්නයි, දර අදින්නයි, අතු කපන්නයි සේරම දුන්නාම කොහොමද එතකොට? ඉන්ඩිවිජුවල් වැඩේ නෙවේ බන් මම කතා කරන්නේ ලෝඩ් ගැන. මම කතරගම දෙය්යො නෙවෙයි මචං.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    1.bossawa tharaha karaganna epa
    2.OT nathnam wada karanna epa
    3.thamanta prathilabayak nathnam wena ayage kunu godawal bara ganna epa
    4.bossa wadak karanna denakota baha kiyanna epa dan mata urgent wadak karanna thiyanawa meka karanna tikak wela yanawa meka iwara wela oya wade karannam kiyanna
    5.thamanta adala wadak nemeyi nam nitharama wena ekekta bole pass karanna.
    6.ubata wadak pawaranna hadanakota mama tikak me welawe busy ahawala nam me welawe free eke inne kiyanna

    (5 year government service experience eken kiwwe):lol::lol: