Boss gani maran kanna hadanawa ban

netnet

Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    ඉතින් මචන් ගෑනිට පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.. එක්කෝ අසනීප නිවාඩුවක් ගනින් බලන්න හිකිලා යන්න කියල
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    1.bossawa tharaha karaganna epa
    2.OT nathnam wada karanna epa
    3.thamanta prathilabayak nathnam wena ayage kunu godawal bara ganna epa
    4.bossa wadak karanna denakota baha kiyanna epa dan mata urgent wadak karanna thiyanawa meka karanna tikak wela yanawa meka iwara wela oya wade karannam kiyanna
    5.thamanta adala wadak nemeyi nam nitharama wena ekekta bole pass karanna.
    6.ubata wadak pawaranna hadanakota mama tikak me welawe busy ahawala nam me welawe free eke inne kiyanna

    (5 year government service experience eken kiwwe):lol::lol:

    machan, the issue is that she's the head of the entire branch! she can override anything. man busy kiwwoth eki override karanawa. :/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතපන් තෝ 7 වෙනකොට දෙන්න ඕනෙ පේමන්ට් එහෙම ගොඩ ගැහිල තියෙද්දි තව පැටෙව්වම. ඒ මදිවට අද උදේ කිව්වා ඔයා ඕක හෙට ඉවර කරලා දාන්න කියලා, හවස කියනවා මේ මේ ටික හෙට අපි කරමු ලු. මචං.. හිතපං උඹට දර පලන්න පුලුවන්. දවසට 100, උඹට දර පලන්නයි, කොටන් අදින්නයි, යතු ගාන්නයි, දර අදින්නයි, අතු කපන්නයි සේරම දුන්නාම කොහොමද එතකොට? ඉන්ඩිවිජුවල් වැඩේ නෙවේ බන් මම කතා කරන්නේ ලෝඩ් ගැන. මම කතරගම දෙය්යො නෙවෙයි මචං.

    උඹ හාවෙක් කියල උන් දැනගෙන උබට වැඩේ දෙනවා... උබේ අතේම තමා තියෙන්නේ වැඩේ...
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඉතින් මචන් ගෑනිට පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.. එක්කෝ අසනීප නිවාඩුවක් ගනින් බලන්න හිකිලා යන්න කියල

    benefits walata kela wenawu ban.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    benefits walata kela wenawu ban.

    තුප්පහි ලන්කාවේ බාගෙට මැරිලත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැරි හැටි. උබේ සැලරි 50 + නම් කට්ට කාපන්
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    තුප්පහි ලන්කාවේ බාගෙට මැරිලත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැරි හැටි. උබේ සැලරි 50 + නම් කට්ට කාපන්

    ow ban epa wenawa. kalakireemen inne, harima apiliwelai ban, anthima mohotha wenakan indala serama pile up karagena ange gahanawa.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Kasun kiyana eke attakuth tiyenawa. Umbata wena jobak hoyaganna puluwannam resignation Deepam. Habai vistare kiyala Deepam.
    Thopi iresea karanna epa mamanan dawalta lunch eka kala putuwema poddak nidagannawa.

    permenet wenakan katta kagena idala itapaase boss ganita huka ganna kiyapan... :yes:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    Office wala weda ikmanata karala efficient kiyala peunoth anith un kare naginna enawa.:lol: hematissema last moment illanakan delay karapan.sinhalu ekka inna igena ganin ban isella
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Office wala weda ikmanata karala efficient kiyala peunoth anith un kare naginna enawa.:lol: hematissema last moment illanakan delay karapan.sinhalu ekka inna igena ganin ban isella

    ow ban lankawa kujeetha ratak. meka diyunu wenna ba kohomath.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    bossa withara nm ubata wada denne karanna deyak na karannama wenawa puluwan widihata.
    naththam anith ewa nokara eyage eka witharak karapan.
    bosata ba kiwwoth case yai ne
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රජයේ ඔෆිස් වල වැඩ නොකරන තරමට තමා උබට ඉහලට යන්න පුළුවන්. උබ මුලදීම වැඩ වරද්ද ගෙන. දැන් ඉතින් අල්ලාගෙන ඉදපන් ස්ථිර වෙනකම්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    පොර වෙන්න ගියාම ඔහොම කරනවා
    පොර ඕන උනාමත් ඔහොම කොරනවා
    හරියට අල්ල ගත්ත නම් මරු..අත්දැකීමෙන් කියන්නේ