kapruka delivery chaarterrr. danna ekek nang yawanna epa sure karala mukuth... customer care anthimai.. sallith nae baduth nae...
mama ona tharam yalawa tiyanawa , kawadawat ehema deyak wela nane ban.. ontime deliver kara
adoo dont say soo... they provides an awesome service..
mama order karapuwa elakiri wage deliver karala tiyenwa
mama ona tharam yalawa tiyanawa , kawadawat ehema deyak wela nane ban.. ontime deliver kara




ඔය කාල කන්නින්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා.. මුන් ඉස්සර හොදයි තමයි එත් දැන් චක්ක චා.. මන් මගේ කෙල්ලට ගිෆ්ට් එකක් ගත්තේ පෙබරවාරි 08 වෙනිදා.. එකේ ඩිලිවර් කරන්න දුන්නේ පෙබරවාරි 14.. එත් එදා ගිෆ්ට් එක ගියෙත් නෑ උන්ගෙන් කිසිම කෝල් එකක්වත් නෑ.. මුන්ගේ Hot Line කිසිම එකක් වැඩ නෑ.. උන්ගේ කරුමෙටද මගේ කරුමෙටද මන්දා උන්ගේ එකෙක් 14 හවස ත විතර මොබයිල් එකකින් කෝල් කරලා.. සර් අද හොදටම වැස්සා ඒ නිසා ඩිලිවර් කරන්න පරක්කු කියුවා.. මාත් හරි කමක් නෑ කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බ නේ කියල හිත හදාගෙන..
15 උදේ 9 වෙද්දී ගිහින් දෙන්න කියුවා.. මොකද ඔෆිස් එකේ ඉන්නේ ඒ ටයිම් එකට නිසා.. දවල් 12 වෙනකනුත් බඩු නෑ.. රෙද්දේ Hot Line එකත් වැඩ නෑ.. පස්සේ අර මොබිලේ එකට ගත්තහම උ ඉස්සෙල්ලම ඇහුවේ මේ නම්බරේ කොහොමද ඔයාට ලැබුනේ කියල.. මන් උට හොද සිංහලෙන්ම කියල.. දවල් 2 වෙද්දී ඩිලිවර් උනේ නැත්තන් බලාගමු කියල සද්දෙකුත් දාල තිබ්බා.. හවස 3 වෙද්දීත් මුකුත්ම නෑ.. පස්සේ නිකන් තියන ලේ ටික පුච්ච ගන්නේ නැතුව ආපහු කෝල් කරලා ඕඩර් එක කැන්සල් කරා.. දවස් 4 කින් සල්ලි අපහු ක්‍රෙඩිට් කාර්ඩ් එකට වැටෙයි කියුවත්.. අද වෙනකනුත් නෑ.. හෙටත් බලලා මන් උන්ගේ ඔෆිස් එකට යන්න ඉන්නේ.. ගිහින් හොද තොවිලයක් නටල එන්නේ..
ශික්! කෙල්ලව Surprise කරන්න හිටියේ.. ඔක්කොම හබක් මේ කාලකන්නි නිසා..
වෙන රටවල් වල මන් දන්නේ නෑ එත් ජපානේ වගේ රටක ඔහොම පරක්කු උනා නම් සල්ලිත් දීල ගිෆ්ට් එකට තව ගිෆ්ට් එකකුත් එකතු කරලා ගිහින් සමාවත් ගන්නවා කස්ටමර් ගෙන්..
