deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    මේ දවස් වල Kapruk එකෙන් බඩු order කරපු කව්රුහරි ඉන්නවද . උබලට order කරපු බඩු ලැබුනද
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Card payment ekak karala badu hambune nattan card center call karala chargeback karapan. btw Kapruka SCAM!
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    pissuda bn, tawath lejja nehene. ara okun salli ganna widiya gena balalawath okunwa skip karapan.

    8700 bill ekata card eken pay kalama 11000+ yanawa okunge,

    okun Rs USD walata convert karala charge karanne :angry:

    ekath lejja nethuwa RS 8000 > USD walata convert karanne 140/- gane. eeta passe e ena USD gaana gannawa Rs. 190/- :baffled:

    Bill : Rs.8700/- > Convert (USD 1 = 140LKR) $62.14
    Charge: 62.14USD * 191LKR = 11800/-

    Borunam try karala balapan :angry:
     
    Last edited:

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44

    :angry:
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    hithapanko, USD eka 140 ta tibbe 2015 neda :baffled: ithin mun e kale idanma minissungen hodata garala tiyenawane bn :angry:

    මොන හු බන්
    ලන්කාවේ ට්‍රාන්සැක්සන් වලට ඇමරිකන් ඩොලර් ගන්නේ .
    මොන හු වැඩක්ද ඒ? වෙන එහෙකට නෙමෙයි
    හොරා කන්නනම කරපු
    තුප්පහි වැඩ ඔය බල්ලොන්ගේ? :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    මොන හු බන්
    ලන්කාවේ ට්‍රාන්සැක්සන් වලට ඇමරිකන් ඩොලර් ගන්නේ .
    මොන හු වැඩක්ද ඒ? වෙන එහෙකට නෙමෙයි
    හොරා කන්නනම කරපු
    තුප්පහි වැඩ ඔය බල්ලොන්ගේ? :sorry:

    mu kohomath hadena ekek newei. mekath me FB eke kollek dala tibbe, passe godak un seen eka kiyala tibba. aye complain ekakuth dala tibba. Kapruka un sorry kiyala, refund karanawa kiyala dala tibba eeta passe :angry:

    ehenam ithin unta 2015 idala refund karanna wei :rolleyes:
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    තාමත් ඔය මගුලෙන් බඩු ගන්න මෝඩයෝ ඉන්නවනේ අම්මපා.සිංහලුන්ට හැමදේම මතක තියෙන්නේ දවස් කීපයයි කියන කතාව හරියටම හරි. :angry::angry::angry::angry::angry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    මචං මුන්ගෙ ඩොලර් වංචාවකුත් යනවා.... මම හිතන්නේ Money laundering වගේ සීන් එකයි. සෑහෙන්න ලොකු පොරවල් මූත් එක්ක සෑහෙන්න මිතුරුයි... ඇට දෙකෙන් එල්ලලා අහන්න ඕනේ....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    pissuda bn, tawath lejja nehene. ara okun salli ganna widiya gena balalawath okunwa skip karapan.

    8700 bill ekata card eken pay kalama 11000+ yanawa okunge,

    okun Rs USD walata convert karala charge karanne :angry:

    ekath lejja nethuwa RS 8000 > USD walata convert karanne 140/- gane. eeta passe e ena USD gaana gannawa Rs. 190/- :baffled:

    Bill : Rs.8700/- > Convert (USD 1 = 140LKR) $62.14
    Charge: 62.14USD * 191LKR = 11800/-

    Borunam try karala balapan :angry:

    Ape un unge site eke exchange rate aduwen watena bug eke wasiya ganna, dollar walin, naththa paypal walin gewanawa.
    Ethakota thama ohoma loweth nathi dewal wenne. Unuth hariyata hada ganna ona site eka.

    Normal baduwala price eka Rs walin gewwama ohoma mukuth naha, kiyana Rs ganama thama kapenne.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    pissuda bn, tawath lejja nehene. ara okun salli ganna widiya gena balalawath okunwa skip karapan.

    8700 bill ekata card eken pay kalama 11000+ yanawa okunge,

    okun Rs USD walata convert karala charge karanne :angry:

    ekath lejja nethuwa RS 8000 > USD walata convert karanne 140/- gane. eeta passe e ena USD gaana gannawa Rs. 190/- :baffled:

    Bill : Rs.8700/- > Convert (USD 1 = 140LKR) $62.14
    Charge: 62.14USD * 191LKR = 11800/-

    Borunam try karala balapan :angry:

    :angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    tawama nehe bun.
    24th wage order kale.. aeth kota ganna tibbe oya magulen witharai.
    anith online stores aekuk wath weda kale nehe.
    Dan wasa keepekata issella watila thibbeth 5th April deliver karanne kiala.
    Ithin 24hour issella order karapu eka thawa godak kal yai.
    Unge unthimata pay karana thana delivery date eka watenawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබල තවත් ඕක අස්ස රිංගල බඩු ගන්නව නෙ අප්ප
    උඹලට ගහන්න එපැයි යකෝ :angry:

    උන් උන්ගෙ සිස්ටම් එක හරියට හදාගෙන නැහැ
    මේ වගේ ක්‍රිටිකල් සිටුවේශන් එකක ෆේස් කරන්න උන්ගෙ ටීම් එකට අයිඩියා එකක් නෑ වගේ
    ඒ වගේම ඔය වගේ ඊ කොමස් සයිට් එකක ප්‍රයිස් ඩිසයිඩ් කරද්දි මචං හැමෝටම ෆෙයාර් විදියට කරන්න තිබ්බා
    ලොකේශන් බේස් විඩියට ඉන්වොයිස් විව් වෙන්න හදාගන්න තිබ්බා.
    කීල්ස් එකෙ ඩරස් එකේ සොෆ්ට්ලොජික් එකේ එහෙම සෑහෙන ෆෙයාර් සිස්ටම් එකක් තමයි දුවන්නේ

    තව සීන් එකක් යනවා උන්ගේ චෙකවුට් එකේ එකක් පෙන්නලා ඇක්චුවල් පේමන්ට් එක යන්නේ ඊට වඩා වැඩි ගානක් කියල සිද්ධියක් යනවා මූණු පොතේ මම දැක්ක සිද්ධිය යනවා.