chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මචං kapruka.com හරහා Amazon, Newegg වගේ site වලින් computer components ගෙන්නපු අය ඉන්නවද?
    ඉන්නවා නම් process එක පොඩ්ඩක් කියපන්කෝ. අනිත් එක තමයි kapruka.com එකෙන් ගෙනාවට පස්සේ custom එකෙන් clear කරන්නේ kapruka එකෙන්මද? ගෙදරටම බඩු එනවද?
    Kapruka.com වෙනුවට වෙන හොඳ එකක් හරි කමක් නෑ.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    computer parts නම් නෙවේ වෙන වෙන දේවල් කීපයක් නම් ගෙන්නුවා. අවුලක් නැතුව ගෙදරටම ගෙනල්ල දුන්න. එකක් මම උන්ගේ office එකෙන් collect කරා. උන් clarance අපි වෙනුවෙන් කරනවා. අවුල් warranty claim කරන එක.

    https://www.desertcart.lk/ බලපන්. මට ඕනේ එකක් order කර හැබැයි seller order එක reject කරා. හේතුවනම් දන්නේ නැ. අපහු සල්ලි ලැබුන. amazon එකේ බඩු උන්ගේ තියනවා.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,931
    113
    33
    ෆින්ලන්ඩ්
    ලෝකම හොරු.
    මගේ 4700 ගානකට පොල්ල තිබ්බා.

    පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරාම උන්ට හොරා doxument යවනවා refund කරා කියලා. ලොකම හොරු ටිකක් ඉන්නේ. දැන් daraz නිසා කෙලවෙලා හොඳටම ගසා කනවා ඇති.

    ගන්නනම් එපා. කෙලවෙනවා.