කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උපදෙසක් ඕන

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මචන් ඒක අහලා බලන්න ඕන තමා,. මට එහෙන් කිව්වේ titan එක.


    බලමු මම කියන්නම් එකකට කීයක් ගියාද කියලා :love: :yes:
    ------ Post added on Aug 1, 2022 at 1:50 AM


    THREADRIPPER එකට වඩා ලොකු ඒවා තියෙනවා මචං මම දැනගත්තෙත් ඕක ගැන හොයද්දි

    https://www.amd.com/en/processors/epyc-server-cpu-family
    ------ Post added on Aug 1, 2022 at 1:54 AM

    දැනට අපේ අවශ්‍යතාවයට අනුව Client Recommend කරලා තිබ්බා කම්පැණි දෙකක්. උන් එහෙන් එවන්නම් කියලා. දැනට ඒ කම්පැණි දෙකට කෝල් කලා Specs, req email කලා, බලමු. මේ තියෙන්නේ කම්පැණි දෙක. පිංගර්ස් ක්‍රොස්ඩ් බේබී :lol: :lol: :lol:

    පෙන්ටියම් 4 එකක් 128mb රැම් එක්ක ගත්තේ අම්මගෙ පෙන්ෂන් එක ගනිද්දි හම්බුන සල්ලි වලින් 48,000කට ..ඒ සන්තෝසෙ නම් මෙව්වගෙන් ලැබෙන්නෙ නෑ:love::love:


    Boxx Technologies
    pugetsystems


    ------ Post added on Aug 1, 2022 at 2:05 AM

    Puget Systems is recomended by CorridorCrew for VFX works. Its what they use as well. This is a US company so your shipping charges will be through the roof.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ප්‍රශ්න

    1. පහත තියෙන parts වල නොගැලපීම් මොනවත් තියෙනවද?
    2. මම මීට කලින් Amazon එකෙන් බඩු ගෙන්නලා නෑ,. ලඟදි ගෙන්නපු කෙනෙක් ප්‍රොසෙස් එක කියන්න.
    3. සිංගප්පූරුවෙන් අරගෙන එන එකද ලාභ මෙහේ නැති කොටස් amazon එකෙන් ගෙන්නගෙන ඉතුරුවා මෙහෙන් ගන්න එකද?.
    4. සිංගප්පූරුවෙන් එද්දි මේ ඔක්කොම extra luggage විදියට ගේන එකද හොඳ නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද?
    5. සිංගප්පූරුවේ ආවොත් ඔහේ ඉන්න එකෙක්ට මට උදව් වෙන්න පුලුවනිද මේ ටික ගන්න? ලොකු උදව්වක් එහෙම නම්, වියදම් මම බලාගන්නම්. එක පාර ගන්න ඕන නෑ මම සතියක් විතර ඉන්නවා ටික ටික ගත්තනම් ඇති.
    6. මේ කම්පියුටර් ගන්නේ ආයතනයකට නිසා import tax, custom හැරුනම වෙන මොනවත් බදු බලපානවද?
    7. මේ කම්පියුටර් වලට භාගයක් පමණ වියදම් කරන්නේ මගේ සේවාලාභී විදේශ ආයතනයක් නිසා ලංකාවේ අපේ ආයතනයට මොකවත් ප්‍රශ්න එනවද? (ටීවී එකක් නැති නිසා බලන්නේ නැත:P ඒ නිසා මහබැංකුවේ අලුත් සීන් ගැන අප්ඩේටඩ් නැත. ලංකාවෙන් ඩොලර් ගෙනියන්නේම නැත.)

    අවශ්‍ය පරිගණක උපකරණ

    AMD RYZEN THREADRIPPER 3990X 64-Core, 128-Thread (without cooler) for 1 PC
    AMD Ryzen Threadripper 3970X for 5 PC's

    Corsair H100i RGB PLATINUM AIO Liquid CPU Cooler
    Corsair Vengeance LPX, 64GB (4 x 32GB) DDR4-4000MHz
    ASUS ROG Zenith II Extreme Alpha TRX40 Motherboard
    NVIDIA Titan RTX 24GB VGA
    Intel Optane 32GB M2
    1TB SSD
    4TB HDD
    Corsair 80+ Platinum 1200W Full Modular PSU
    Lian Li O11 Dynamic XL

    2X Asus Proart 32" Monitors

    දන්න කියන කෙනෙක් බලලා අදහස් දක්වන්න. ගොඩක් ස්තූතියි.
    ඔය දෙකට වැඩිය Ryzen 9 3950X වගේ හොද නැද්ද?? :unsure:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ ත්‍රෙඩ් එක දැකල මට නිකන් කලන්තේ වගේ! :P