ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මුන් කියන දවසට delivery කරනවද බන්?
    හෙට එයි කියලා තිබ්බේ.
    D640AFC8-06E7-4878-A9D4-D53DDD7F4B3C.jpeg
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    බර්ත්ඩේ කේක් එකක්, මල් ටිකක්, තව පොඩි අයිටම් ටිකක් දැම්මා. ඊයෙ දැම්ම නං අද යවන්න ඕන කියලා හරියටම ආවා ඒ දවසෙ. කොළඹත් නෙවෙයි පිට. ඩිලිවරි එක නං හරියටම කරනව වගේ.

    වෙන බඩු නං උන්ගෙන් ගන්නෙ නෑ. ගාන හොඳටම වැඩියි.
     
    • Like
    Reactions: ZeroFire

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,279
    113
    33
    ෆින්ලන්ඩ්
    බර්ත්ඩේ කේක් එකක්, මල් ටිකක්, තව පොඩි අයිටම් ටිකක් දැම්මා. ඊයෙ දැම්ම නං අද යවන්න ඕන කියලා හරියටම ආවා ඒ දවසෙ. කොළඹත් නෙවෙයි පිට. ඩිලිවරි එක නං හරියටම කරනව වගේ.

    වෙන බඩු නං උන්ගෙන් ගන්නෙ නෑ. ගාන හොඳටම වැඩියි.
    Uba patta lucky porak bun.
    Ada dapu ekak un ilaga dawase diliver kara kiyanne pattama luck ekak.

    kokatath ube card eka / transaction eka check karala balpun.
    wediyen ganak kapa gena da danne nehe
     
    • Like
    Reactions: ZeroFire

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Uba patta lucky porak bun.
    Ada dapu ekak un ilaga dawase diliver kara kiyanne pattama luck ekak.

    kokatath ube card eka / transaction eka check karala balpun.
    wediyen ganak kapa gena da danne nehe

    නෑ වැඩියෙන් කපාගෙන නෑ බන්. මං නිකන් අතාරින එකෙක් නෙවෙයි එහෙම වැඩියෙන් කපාගත්තොත්.

    හැබැයි මං විශේෂයෙන්ම මෙතන කිව්වා බර්ත්ඩේ එකකට කියලා. බර්ත්ඩේ එකකට යවන ඒවා දවසක් පරක්කු උනත් වැඩක් නෑ. එහෙම උනොත් මමත් ගේම ඉල්ලනවා. මං හිතන්නෙ බර්ත්ඩේ අයිටම් නිසා ප්‍රයෝරිටි දෙනවද දන්නෙ නෑ. කොහොම හරි ඒක ඕන වෙලාවට ආවා. මල් උනත් ෆ්‍රෙෂ්වට, ලස්සනට තිබුණා.

    ඒ එක්කම මං දන්නවා වෙන රටකින් ඕඩර් කරපු දෙයක් මගේ යාලුවෙක්ට වෙලාවට ආවෙ නෑ.
     
    • Like
    Reactions: ZeroFire