මචංලා මේ ලගකදී ඉදලා මට මොබිටෙල් නම්බර් එකකින් කරදර කරනවා... මොකද කරන්නේ මේකට කුණුහරැප කියනවා... මේ කවුද කියල හොයා ගන්න බැරිද උදව් කරන්න යාලුවනේ