Karadiyawara: New Photos

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    These are some of the new photos of the Hamba Karadiyawara ceremony

    Sorry if it's a repost:)

    610x%20%2818%29.jpg

    610x%20%2819%29.jpg

    .jpg[/IMG]

    610x%20%2821%29.jpg

    mr_081510_05.jpg

    39699_424333244389_635844389_4543576_1052982_n.jpg

    39645_424333584389_635844389_4543589_925358_n.jpg

    39645_424333574389_635844389_4543587_767103_n.jpg

    39645_424333579389_635844389_4543588_3357200_n.jpg

    35942_424342749389_635844389_4543717_332678_n.jpg

    610x%20%287%29.jpg

    610x%20%285%29.jpg

    610x%20%2815%29.jpg

    610x%20%289%29.jpg

    39490_424341714389_635844389_4543699_5007212_n.jpg

    sd%20%282%29.jpg

    sd%20%285%29.jpg

    40311_424333164389_635844389_4543573_7459445_n.jpg

    39699_424333239389_635844389_4543575_5265242_n.jpg

    mr_081510_01.jpg

    mr_081510_02.jpg

    39699_424333249389_635844389_4543577_6929106_n.jpg

    sd%20%288%29.jpg

    sd%20%283%29.jpg

    39645_424333609389_635844389_4543594_5680766_n.jpg

    40871_424342204389_635844389_4543703_7180389_n.jpg

    40871_424342199389_635844389_4543702_1164476_n.jpg

    40871_424342209389_635844389_4543704_5026824_n.jpg

    sd.jpg

    41047_424342569389_635844389_4543706_2300269_n.jpg

    41047_424342609389_635844389_4543714_3628617_n.jpg

    41047_424342614389_635844389_4543715_6202692_n.jpg

    41047_424342574389_635844389_4543707_1976413_n.jpg

    610x%20%284%29.jpg

    610x%20%282%29.jpg

    41047_424342579389_635844389_4543708_2277523_n.jpg

    41047_424342584389_635844389_4543709_3172052_n.jpg

    40871_424342194389_635844389_4543701_3126930_n.jpg

    41047_424342589389_635844389_4543710_5566811_n.jpg

    mr_081510_03.jpg

    41047_424342594389_635844389_4543711_8153980_n.jpg

    mr_081510_04.jpg

    sd%20%286%29.jpg

    35942_424342744389_635844389_4543716_6356153_n.jpg

    41047_424342604389_635844389_4543713_5490437_n.jpg

    sd%20%281%29.jpg

    sd%20%284%29.jpg

    610x%20%281%29.jpg

    :cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: RLR and HareendraS

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ලස්සනයි....
    අපරාදේ මට මේක බලන්න බැරි උනානේ....
    ස්තුතියි යාලුවා....:yes::yes::yes:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේ නම් හොදයි......:yes:

    නමුත්, මේ වගේ දේවල් http://www.lankaenews.com/Sinhala/news.php?id=14401 වෙනවා නම්, වැඩෙන් වැඩක් නෑ ......! :no:

    හම්බන්තොට කරදිය මඟුලට වියදම කෝටි 70යි: ජැක්සන් ඇන්තනීගේ පර්ස් එකට කෝටි 3ක්

    (ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 20, ප.ව.6.05* අගෝස්තු 15 වෙනිදා පැවැති හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යයට රුපියල් කෝටි 70 ක් වියදම් කර ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

    කරදියවර සංකල්පය ඉදිරිපත් කිරීම හා එය අධීක්‍ෂණය කිරීම වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට රුපියල් කෝටි 03 ක් ගෙවා ඇති බවත් වාර්තාවේ.

    වරායේ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට පෙර කරදියවර මංගල්‍ය පැවැත්වීම ගැන වරාය ඉදිකිරීම් භාරව සිටින චීන සමාගම විරුද්ධ වී ඇති බවත් විරෝධය නොතකා ජනාධිපතිවරයා ඉදිරියට හොඳ නැකත් දිනයක් නොමැති නිසා අගෝස්තු 15 වෙනිදා මෙම උත්සවය යොදාගත් බවත් වාර්තාවේ.
    කරදියවර මංගල්‍යට පෙර දින රාත‍්‍රියේ හම්බන්තොට නගරයට මහා වැස්සක් ඇද හැලීමෙන් නැකතට දියවර නිකුත් කරන්නට පෙර වරායට වැසි වතුර එකතුව තිබූ බවත්, ජනාධිපති රාජපක්‍ෂ මහතා පසුදින පිරිත් පැන් වත් කළේ වැසි වතුර එකතුවූ වරායට බවත් වාර්තාවේ.

    හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යය පැවැත්විය යුතුව තිබුණේ තවත් මාස 10 කට පමණ පසුව බව වරායේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින චීන ජාතික ඉංජිනේරුවකු අප කළ විමසුමකදී කියා සිටියේය.

    රුවල් නැවක අනුරුවක් ලෙස ඉදිකර තිබූ වේදිකාවේ ජනාධිපති රාජපක්‍ෂ මහතා සුක්කානම කැරකවීමෙන් වරයාට වතුර පිරෙන අයුරු දැක බලා ගැනීමට රටේ නන්දෙසින් පැමිණි ජනකාය වරායේ පිරුණු වතුරට දැමීම සඳහා මල් සහ ඔවුන් විසින් තනන ලද කලාත්මක නැව් වැනි දේ රැුගෙන පැමිණියත් වරාය කරදියෙන් නොපිරුණ නිසා ඔවුන්ට හිස් අතින් යාමට සිදුවූ බවත් වාර්තාවේ.

    -ශාන්ත විජේසූරිය-

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    P L E A S E DON"T SPAM MY THREAD WITH LANKAeNEWS (a.k.a. JVP Pacha) FAKE SHIT
    :no:

    YOU CAN START YOUR OWN THREAD FOR YOUR JVP DIRTY PROPAGANDA WORK..BUT PLEASE LEAVE THIS ALONE.
     
    Last edited: