Karanawanam wedak tiyenawa

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Me prashna okkoma iwarakaraganna,

    Gota elawanna

    Enna Galleface ekata... Che Guevara ge tshirt ekak wage andan enna.. Konda rawul wawagena enna... pora line eken oluwe rathu patiyak ho kalu patiyak bandan enna

    Api film pennanawa, drama pennanwa.. pusthakalekuth dala tiyenne

    Thawa Sannasgala sir wage porawal awilla pora talks denawa ithin

    Thawa kanna bonnath denawa

    Inna gaman #hashtag gahala anonimas lata support ekakuth denna ona

    Enawathey?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    මිට්ටෝන්ට තව අවරුදු 10 හරි ගොඩ යන්න තිබ්බ චාන්ස් එක රනිල් කෑව.
    (ගොටව එළවව්වා නම් එක මාරම ටර්නින්ග් පොයින්ට් එකක් වෙනවා)
    ආයේ අරගලයක් කරත් එක ජෝක් එකක් කරන්න ලේසි,හොදමදේ මැදපෙරදිග හරි පලයල්ලා



    බලාපොරොත්තු අත් හරින්න එපා,දැන් එළවලා මදි,ගඩාෆිට වෙච්ච දේවත් වෙන්නේ නැතුව,අවරුදු ගානක් දුෂණයට හුරු වෙච්ච රටක් නිකන් ගොඩ එන්නේ නැ,එකට ඕන ප්‍රයිස් එක උබලා අපිට ගෙවන්න වෙනවා
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලංකාවේ ඔහොම තමයි බං කිව්වට තේරෙන්නේ නැහැ රැල්ලට වැඩ.
    හැමෝම එන්න මේකට
    https://elakiri.com/threads/army-එක-දම්මලා-finish-කරමු.2057270/#post-27881532

    මුන් පාස්පෝට් ගන්නෙත් රැල්ලට. පාස්පෝට් ගත්තු ගොඩක් අය තවම රට ගිහිල්ලා නැහැ
     
    • Haha
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    මුන් පාස්පෝට් ගන්නෙත් රැල්ලට. පාස්පෝට් ගත්තු ගොඩක් අය තවම රට ගිහිල්ලා නැහැ
    Pau yako meya minissu danuwath karanawa.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,773
    27,297
    113
    36
    Mirihana
    alis.alberta.ca
    image (1).jpg
    576956.jpg
     
    • Haha
    Reactions: niranga1989