karate - කරන්න බඩ තිබ්බට කමක් නැද්ද බන් ..
කරාටේ ඉගෙන ගන්න ආසාවක් තියෙනව ... අර කෙනෙක් හිටිය නේද තනියම ඉගෙන ගත්ත කෙනෙක් ... අර ඉස්කෝලෙකට එළකිරි එක හරහා එක එක දේවල් අරන් දුන්නේ ... අන්න එයාගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක එවපල්ලකො තියෙන එකෙක් .. හැබැයි මගෙ බඩ තියෙනව .. හැමනෙයිද දන්නැති ලබු ගෙඩි කරන්න ගිහිල්ල ...

තේ තේ