karate - කරන්න බඩ තිබ්බට කමක් නැද්ද බන් ..

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    shaolin temple වල වගේ ඉගෙනගන්න ජොබ් එක අතාරලා 12 hr a day training කරන වෙනවා. :rofl::rofl: උබ කොහෙද යන්න හදනවනම් PM එකක් දහන මන් මාස්ටර්ගේ no එක දාන්නම්. self defense නම් පට්ට.
    pm kala bn

    machan tournament , self defense newi , Spiritual satisfaction ekata wage karate karanna puluwanda mona art ekada follow karanna ona :)
    :rofl::rofl::rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    tournementuth epanam self defensuth epanam Spiritual satisfaction witharak nam oona banak baawanaawak karana eka thama hoda.:D:D:D

    style eka neme guruwaraya thamayi wenas wenne. oya kiyana widihe deyak labaagannanam guruwarayek mata hambawela nee thama:no::no::no:
    මගුල :oo: එහෙම කියන්න එපා යකෝ :rofl:
    එහෙනම් suggest කරපන් මචං මොකක් හරි :rolleyes:
    පොඩි අව්ලකට තියෙන්නේ වෙලාව මදි :dull:
    ජීවිත කාලෙම PC එක ඉස්සරහ ඉදල ඇති වෙලා, මේවගේ දෙයක් වත් try කරලා බලන්න :yes:

    :baffled::baffled::dull::rolleyes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    තනියම ඉගෙනගන්නද හදන්නෙ?
    tournament යන්න නම් ආස karate කරන්න.
    self defence පත්තටනම් ගොඩක් ආස kungfu / wushu class එකක් හොයන්න. මම දැන් kungfu යනවා :) :)

    wing chun pot ekak nadda ban honda? or karv maga pot ekak, colombo wala
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    හම්මටසිරි එහෙනම් මවත් කට්ටියට මතකයි :love::love::love:

    තනියම ඉගෙනගන්නද හදන්නෙ?
    tournament යන්න නම් ආස karate කරන්න.
    self defence පත්තටනම් ගොඩක් ආස kungfu / wushu class එකක් හොයන්න. මම දැන් kungfu යනවා :) :)

    හෆ්ෆා ඒ උඹද .. :rofl::rofl: නැතුව් නැතුව .. මතකයි හොඳට .. නම නම් මතක තිබ්බෙ නෑ ..
    තනියම ඉගෙන ගන්නෙ කොහොමද බන් වීඩියෝ බලල ඕව කරන්න බෑ ගෙදර, අපේ මායියා ගෙන් හැඳි පාරවල් කන්න වෙන්නෙ :rofl: .. මම උඹෙන් ඉගෙන ගන්න බැලුවෙ .. උඹ වෙන එකෙක් ලඟට යනවද වෙන එකක් ඉගෙන ගන්න :P

    මට ඕනෙ self defense සහ අනිත් එකාට හොඳට සම්බෝල වෙන්න තඩි බාන්න මට කෙලින්න ආවොත් .. tournament නම් ඕනෙ නෑ ... ඒත් බෙල්ට් එකක් ගන්න ඕනෙ .. tournament යන්නෙ නැතුව බැරිද ඔය බෙල්ට් ගන්න? kungfu හොඳයි ද කරාටේ වලට වඩා .. දන්නැති නිසයි අහන්නෙ .. :dull:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    wing chun pot ekak nadda ban honda? or karv maga pot ekak, colombo wala

    මම wingchun එකෙක්ට ගියා මාස 6 ට 18000 :angry::angry::angry: පලවෙනි දවසේ අනිවාර්යෙන් 5000ක් ගෙවන්න ඕන ඉගෙනගන්න.මමත් සල්ලි ගෙනාවේ නෑ කියල කොහොමහරි හිටිය.කරපු මගුලක් නෑ
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    හෆ්ෆා ඒ උඹද .. :rofl::rofl: නැතුව් නැතුව .. මතකයි හොඳට .. නම නම් මතක තිබ්බෙ නෑ ..
    තනියම ඉගෙන ගන්නෙ කොහොමද බන් වීඩියෝ බලල ඕව කරන්න බෑ ගෙදර, අපේ මායියා ගෙන් හැඳි පාරවල් කන්න වෙන්නෙ :rofl: .. මම උඹෙන් ඉගෙන ගන්න බැලුවෙ .. උඹ වෙන එකෙක් ලඟට යනවද වෙන එකක් ඉගෙන ගන්න :P

    මට ඕනෙ self defense සහ අනිත් එකාට හොඳට සම්බෝල වෙන්න තඩි බාන්න මට කෙලින්න ආවොත් .. tournament නම් ඕනෙ නෑ ... ඒත් බෙල්ට් එකක් ගන්න ඕනෙ .. tournament යන්නෙ නැතුව බැරිද ඔය බෙල්ට් ගන්න? kungfu හොඳයි ද කරාටේ වලට වඩා .. දන්නැති නිසයි අහන්නෙ .. :dull:

    උබ කොහෙද ලගනම් අපේ හතර පස් දෙනෙක් ඉන්නවා සෙට් වෙලා training කරමු. :yes::yes:

    msg එකක් දාන්න fb එකේ. prasad manjula hewavitharana :yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    හැම style එකටම අදාළ නෑ. හැබැයි ගොඩක් මාස්ටර්ලා දැන් උගන්නන්නේ sport වලට. එනිසා self defense උගන්නෙම නෑ. black belt උනත් පාරේ වලියක ගහගන්න බෑ. kungfu wushu හොද මාස්ටර් කෙනෙක් සෙට් උනොත් එලම තමා.tournament නම් නොයන තරමටම තමා ඇගට හොද.

    හැමනෙනව, එහෙමද, වලියක ගහගන්න බෑ කියන්නෙ ඉතින් වැඩක්ම නෑනෙ ... කුන්ෆු ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ .. උඹ කොහෙද කරන්නෙ .. කව්ද හොඳ ගුරුවරු (මොකක්ද එයාලට කියන නම . .සෙන්සේ ද? ) කොළඹ අවට (කොළඹින් 20 km ඇතුලත උනත් ඉතින් අව්ලක් නෑ .. කොහොම හරි වැඩේ කරගන්නත් එපැයි)... මම ඉන්නෙ කොළඹ බන් .. :dull:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උබ කොහෙද ලගනම් අපේ හතර පස් දෙනෙක් ඉන්නවා සෙට් වෙලා training කරමු. :yes::yes:

    msg එකක් දාන්න fb එකේ. prasad manjula hewavitharana :yes:

    කොළඹ බන් ඉන්නෙ .. උඹ දුර නේද .. කොහොම උනත් උඹත් එක්ක ට්‍රේන් වෙන්න ගියොත් මුලින් උඹේ කරාටි පාරවල් ටික කාල ඊට පස්සේ අතුරු පස විදිහට කුන්ෆු පාරවල් ටික කන්න වෙන්නෙ ... :dull::rofl:
     
    pol some

    Member
    Oct 10, 2016
    17
    1
    0
    කරාටේ ඉගෙන ගන්න ආසාවක් තියෙනව ... අර කෙනෙක් හිටිය නේද තනියම ඉගෙන ගත්ත කෙනෙක් ... අර ඉස්කෝලෙකට එළකිරි එක හරහා එක එක දේවල් අරන් දුන්නේ ... අන්න එයාගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක එවපල්ලකො තියෙන එකෙක් .. හැබැයි මගෙ බඩ තියෙනව .. හැමනෙයිද දන්නැති ලබු ගෙඩි කරන්න ගිහිල්ල ... :rofl:[/QUOT

    Machan karate waraga dekak thiyanwa.Full contact lite contact.karanawanam full contact karana.kapawima thiyanwanam practice karanawanam bada balana iddi bahiwi.Full contact wala hodama style ekak kio kusion karate.Mas oyama thamai founder.World open tounment wala godak hodata perform karane kio kushin karate fightersla.karate karanawanam agata danane karana.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මම වෙන සයිට් එකක දැක්ක real life එකේදි ඇත්තටම ෆයිට් කරන්න ඕනෙ නම් මේව තමයි කරන්න ඕනෙ කියල ... දන්න කෙනෙක් මේ ගැන කියන්න බලන්න ... BJJ, Muay Thai, Wrestling, Krav Maga, Kick boxing, Boxing

    krav maga කියන නම නම් ලස්සනයි නේ .. (ඔව් ඔව් බන් ලස්සනත් තියෙන්න ඕනෙ) ලොල් .. අනිත් ඒව නම් එච්චර අල්ලන්නේ නෑ ..
    krav maga ගැන දන්න කෙනෙක් විස්තර දෙන්නේ නම් මැනවි .. ඒක හොදයි ද ..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614

    krav maga කියන්නේ ඉෂ්රියල් army එකේ melee/close combat martial art එක.
    ලොකු හයිය හත්තිය ඕනේ නැ. ඔය බඩ තියෙන උන් තමයි ඕක උගන්වන්නෙත්

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    krav maga කියන්නේ ඉෂ්රියල් army එකේ melee/close combat martial art එක.
    ලොකු හයිය හත්තිය ඕනේ නැ. ඔය බඩ තියෙන උන් තමයි ඕක උගන්වන්නෙත්

    එහෙමද .. හම්මේ මගෙ බඩත් එක්ක කරන්න එකක් හොයාගත්ත එහෙනම් .. :rofl: ඉතින් ඕක උගන්නන හොඳ කෙනෙක් දන්නවනම් කියන්න ... නිකන් ඔලුව උදුම්ම ගත්ත පුස් බූරුවෙක් නැතුව හොඳ පොරක් ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113

    හැමනෙනව, එහෙමද, වලියක ගහගන්න බෑ කියන්නෙ ඉතින් වැඩක්ම නෑනෙ ... කුන්ෆු ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ .. උඹ කොහෙද කරන්නෙ .. කව්ද හොඳ ගුරුවරු (මොකක්ද එයාලට කියන නම . .සෙන්සේ ද? ) කොළඹ අවට (කොළඹින් 20 km ඇතුලත උනත් ඉතින් අව්ලක් නෑ .. කොහොම හරි වැඩේ කරගන්නත් එපැයි)... මම ඉන්නෙ කොළඹ බන් .. :dull:

    karate walata hodama master meya thamai ithin...

    tmntSplinter.JPG
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    තනියම ඉගෙනගන්නද හදන්නෙ?
    tournament යන්න නම් ආස karate කරන්න.
    self defence පත්තටනම් ගොඩක් ආස kungfu / wushu class එකක් හොයන්න. මම දැන් kungfu යනවා :) :)

    machan film wala wage udin gihin wada kali danna puluwanda?