karate - කරන්න බඩ තිබ්බට කමක් නැද්ද බන් ..

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Mekai puthala karate wala tiyenne skin touch kiyala ekak karate waladi ridenna gahanne na.but anith kungfu/wushu waladi gahana eka gahanawa ridennama :) :)

    na machan. eka style eka anuva thamai. Shotokan, Shito-ryu wage style semi-contact. Ashihara, Shinkyokushin wage style full-contact. Sport ekak vidihata karanava nm semi-contact style ekak hodai. Self defense karanava nam Full contact style ekak karanna. Godak aya full contact style ekakata yanna kalin semi-contact ekak karanava. dan godak MMA karana ayath innava.
     

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    එහෙමද .. හම්මේ මගෙ බඩත් එක්ක කරන්න එකක් හොයාගත්ත එහෙනම් .. :rofl: ඉතින් ඕක උගන්නන හොඳ කෙනෙක් දන්නවනම් කියන්න ... නිකන් ඔලුව උදුම්ම ගත්ත පුස් බූරුවෙක් නැතුව හොඳ පොරක් ..

    meka nugegoda Place ekak. I know this guy

    https://www.facebook.com/kravmagasl/
     
    Last edited:

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    කරාටේ ඉගෙන ගන්න ආසාවක් තියෙනව ... අර කෙනෙක් හිටිය නේද තනියම ඉගෙන ගත්ත කෙනෙක් ... අර ඉස්කෝලෙකට එළකිරි එක හරහා එක එක දේවල් අරන් දුන්නේ ... අන්න එයාගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක එවපල්ලකො තියෙන එකෙක් .. හැබැයි මගෙ බඩ තියෙනව .. හැමනෙයිද දන්නැති ලබු ගෙඩි කරන්න ගිහිල්ල ... :rofl:

    bada nam issue ekak nene. training kranakota serama hedenawa. Hitha hitha inna epa krpan.

    kyokushin karanawanam

    http://www.kyokushinkaikan.lk/home.html

    Krav maga.

    https://www.facebook.com/kravmagasl/

    Train hard