Karawanella Police Curfew

nash95

Well-known member
  • Apr 30, 2018
    4,051
    1,603
    113
    machan karawanella paththe inna kawru hari innawada?

    karawanella area eka lock down da?

    karawanella haraha nawalapitiyata yanna ona.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    එහෙම තමා වහලා තියෙන්නේ. යන්න පුලුවන් ඔනේ කෙනෙක්ට. නවත්තන්න බෑ. අපිත් උදේ හවස වැඩට එනවා යනවා.
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Ruwenwella lock karala man danna vidihata. bus walata yanna puuwan nagaraya haraha lockdown area wala nawaththanna ba
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,051
    1,603
    113
    private vehicle ekaka yanne. man avissawella paththe idala enne. lockdown area walin yannath permision ona kathawak thiyenawada?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    private vehicle ekaka yanne. man avissawella paththe idala enne. lockdown area walin yannath permision ona kathawak thiyenawada?
    කරවනැල්ලට එනකම් අවුලක් නෑ. යටියන්තොට එකක් තියනවා කිවා උන් ටිකක් බලනවා. මොකක් හරි කියලා පලයන් දැන් රට ඇරලානේ තියෙන්නේ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,051
    1,603
    113
    කරවනැල්ලට එනකම් අවුලක් නෑ. යටියන්තොට එකක් තියනවා කිවා උන් ටිකක් බලනවා. මොකක් හරි කියලා පලයන් දැන් රට ඇරලානේ තියෙන්නේ.

    eeye rae idala mokak hari alut seen ekak wela ban. issolated area haraha gaman karannath awasara ona katawak kenek kiwa. ekai machan me yanna kalin tikak hoyala baluwe. job walata yana ena ayata nam man hithanne yanna puluwanlu.

    kawru hari me area eke dannna kenek innawa nam puluwan nam hoyala kiyanna. loku udawwak.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    eeye rae idala mokak hari alut seen ekak wela ban. issolated area haraha gaman karannath awasara ona katawak kenek kiwa. ekai machan me yanna kalin tikak hoyala baluwe. job walata yana ena ayata nam man hithanne yanna puluwanlu.

    kawru hari me area eke dannna kenek innawa nam puluwan nam hoyala kiyanna. loku udawwak.
    මාත් ඔයටික කීවේ යටියන්තොට පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් අහලා. ඔය කියන විදිහට මන්නම් හිතන්නේ නෑ මේකේ කවුරුත් හරියට ඔය ගැන දන්නවා කියලා. පොලිසියත් එක එක දේවල් කියනවා බන්. කරවනැල්ලට යනකම් අවුලක් නෑ බලන්නේ නැ කොහෙවත්.