Kari kuddo😢

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ඔය කැරි කුඩ්ඩොන්ව අල්ලලා හිරේ දාලා වැඩකුත් නෑ බං. හිරේදිත් උන්ට පැකට් එක හම්බෙනවා. ආයෙත් මාස 6න් උපරිම අවුරුද්දෙන් එලියෙ. ඊටපස්සෙ ආයෙත් ගෙවල් කඩලා, මාල කඩලා, නවත්තලා තියන වාහනවල කෑලි උස්සලා නැත්තං ‍යන වාහන වලට පැනලා හැප්පුනා කියලා මිනිස්සු බය කරලා හරි කුඩු ගහනවා.මේ නූගත් කාලකන්ණි කාඩ මුඩුක්කු කුඩ්ඩො කෝවෙ දාලා මකලවත් හදන්න බෑ. මුංව උසාවි නොදා STF එක දාලා කෙලින්ම මුංව වෑන් එකක පටවගෙන පුත්තලම වව්නියා වගේ පාලු පැත්තකට එක්කන් ගිහින් බැකෝ එකක් දාලා පත වලක් කපලා, මුංව පෝලිමට හිටවලා වෙඩි තියලා ඒ වලට දාලා ඒ වල වහලා ආවනං මුං හින්දා ඉස්සරහට විදවන්න වෙන අමාරුවෙන් ඉගෙනගෙන මහන්සිවෙලා සල්ලි හම්බ කරලා අමාරුවෙන් ජීවත්වෙන වැදගත් අහිංසක මිනිස්සු ගානක් සැනසීමෙ ඉදී.
    මානව හිමිකම් ලෙප්ට් නේ . ඕම කරන්න මේ උතුරු කොරියාව නෙමෙයි .
    ඊට වඩා ක්‍රම තියනවා ඔය මිනිස්සු වෙනස් කරන්න
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    පිලිපීනේ කරා වගේ කරන්න තියෙන්නේ බන් සාපයක් ඕකුන්
    විසෙන් විස නසන්න ගිහින් පිලිපීනේ හුකෝගත්තා

    කුඩු ගේන පාත් වහන්ඩ ඕනේ
    ලන්සා, දුමින්ද and the likes of which
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,762
    113
    මානව හිමිකම් ලෙප්ට් නේ . ඕම කරන්න මේ උතුරු කොරියාව නෙමෙයි .
    ඊට වඩා ක්‍රම තියනවා ඔය මිනිස්සු වෙනස් කරන්න
    ඊටවඩා හොද ප්‍රැක්ටිකල් ක්‍රමයක් කියපන් බලන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ඊටවඩා හොද ප්‍රැක්ටිකල් ක්‍රමයක් කියපන් බලන්න
    සමාජ සේවයට දානව
    අගල් කපන්න වැව් ඉහින්න ගලි ඉහින්න ඉදීකිරීම් වැඩපල වලට දානව
    දුපතක හිර කරලා කර්මාන්ත දාල ඒවගේ වැඩට දානවා
    මෝහන ප්‍රතිකාර කරනවා
    කුඩු වලට හේතුව බලලා එක සමනය වෙන්න පිලිතුරු සපයනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    The Philippine drug war, known as the War on Drugs, is the intensified anti-drug campaign of the administration of President Rodrigo Duterte, who served office from June 30, 2016, to June 30, 2022. The campaign reduced drug proliferation in the country.

    There has been a great deal of debate about the death toll, with competing claims made by police officials, the government and human rights groups.

    In March 2019, the police told local media this figure was over 29,000 - and this has been included in the government's official reports on the "war on drugs".

    ලංකාවෙත් ඉතින් මයින්ද මාත්තයා ඕව කරන්න යනකොට අනුර කුමාර ලප කොටා හෙලිකොප්ටරෙන් ගිහින් කුඩු ලංසව බේරගත්තනේ. ඔන්න ජෙප්පන්ගෙ හෙලුව