Kari ponna hardware sinhalaya

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Agal 3 kada mahatha
    Agal 2 kada mahatha ana gaddi ada eka ganak heta eka ganak
    Hitena hitena ganan kiyanawa 1 kg 760/850/630

    ana gahanna wenne dan mage puke tamay
    Eka parak gahapu gaman nawenawa

    Okkoma parana yakada unu karala hadapuwa

    mama dennatama kiyala awa mechchara amaru welawe ohoma karanna epa
    Poy show aragala karayo mun wesige puthala
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,856
    163,777
    113
    එකමත් එක රටක
    පරණ යකඩ උනු කරාම යකඩම තමයි හරි composition එක තියනවනම් කිසි අවුලක් නෑ
    ඕව එහෙනහම් බාල විදියට හදපුව වෙන්න ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    හිච්චෝ මේ මහ රෑ හාඩ්වෙයාර් ඇරලා තිබ්බද 😩 උබ රෑ ජාමේ මොකද්ද හදන්නේ? 😴
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    Agal 3 kada mahatha
    Agal 2 kada mahatha ana gaddi ada eka ganak heta eka ganak
    Hitena hitena ganan kiyanawa 1 kg 760/850/630

    ana gahanna wenne dan mage puke tamay
    Eka parak gahapu gaman nawenawa

    Okkoma parana yakada unu karala hadapuwa

    mama dennatama kiyala awa mechchara amaru welawe ohoma karanna epa
    Poy show aragala karayo mun wesige puthala
    උබ යන වෙලවේ උබෙ ජිගාන් එකේ සයිස් එක බලලා තමා ඌ ගණන් කියන්නේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Agal 3 kada mahatha
    Agal 2 kada mahatha ana gaddi ada eka ganak heta eka ganak
    Hitena hitena ganan kiyanawa 1 kg 760/850/630

    ana gahanna wenne dan mage puke tamay
    Eka parak gahapu gaman nawenawa

    Okkoma parana yakada unu karala hadapuwa

    mama dennatama kiyala awa mechchara amaru welawe ohoma karanna epa
    Poy show aragala karayo mun wesige puthala
    Agal 3k kada mahatha ana kohe gahannada huchcho🤣🤣🤣
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    Agal 3 kada mahatha
    Agal 2 kada mahatha ana gaddi ada eka ganak heta eka ganak
    Hitena hitena ganan kiyanawa 1 kg 760/850/630

    ana gahanna wenne dan mage puke tamay
    Eka parak gahapu gaman nawenawa

    Okkoma parana yakada unu karala hadapuwa

    mama dennatama kiyala awa mechchara amaru welawe ohoma karanna epa
    Poy show aragala karayo mun wesige puthala
    Man genawa January wala 180, sathi dekakata passe 370 apahu masekin 590i
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    හිච්චෝ මේ මහ රෑ හාඩ්වෙයාර් ඇරලා තිබ්බද 😩 උබ රෑ ජාමේ මොකද්ද හදන්නේ? 😴
    Scandinavian-Eco-Casket-2.jpg
     
    • Sad
    Reactions: Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    හාඩ්වෙයා දෙක තුනක නම්බර් හොයලා ලඟ තියාගත්තනං හරි
    එතකොට මොනා හරි ගනිද්දි කෝල් කරලා බලලා ගන්න පුලුවන්නේ. මම නං පොඩි දෙයක් ගත්තත් තැන් දෙකකින් වගේ අහල බලනවා මොකද දැන් ඔය ගනන් වැඩි වෙන සීන් එක නිසා ගොඩක් හාඩ්වෙයා වල හිතුමතේ ගනන් කියන්නෙ

    සමහර වෙලාවට ගනන් ඔය වගේ ගොඩක් වෙනස්. දැන් යකඩ පොඩ්ඩක් ගනන් අඩු වෙලා ඒක නිසා පොඩ්ඩක් විතර ගනන් අඩු වෙලා තියෙන්නෙ. අනික යකඩ ඇන ගනිද්දි කිලෝ එකක්ම අරගෙන ඉතිරි ටික ගෙදර තියා ගන්න එතකොට කාලයක් යද්දි ඇණ කලෙක්ශන් එකක් හැදෙනවා ඕනම සයිස් එකක ඇණ ගෙදර තියනවා