උබටනම් බය වෙන්න දෙයක් නෑ එහෙනම්
AI වලට හිකෙන්නේ වගා කරන්න ආවම
අපේ හිත තමයි ලෝකය නිර්මාණය කරන්නෙ
ලෝකයට අර්ථයක් දෙන්නෙ
ඒ නිසා කර්මය කියන එක මම විස්වාස කරනව ගොඩක්
කර්ම කියලා එකක් නෑ බන්..
නැවත ඉපදීමක් නෑ...එහෙම තියෙන්න බෑ තාර්කිකව...
නිකන් හිතපන් උඹ අද දවසට හොඳ දේවල් 10ක් කරනවා, පව් වැඩ දෙකක් කරනවා...කොහෙද දැන් ඔය ටික ට්‍රැක් වෙන්නේ?? කවුද උඹගේ කර්මය පොත් තියන්නේ??
ඊටත් එහා ගියොත්, උඹ මැරෙනවා නේ...මැරුනම උඹත් නෑ...කවුද උඹගේ කර්මය අච්චරයි මෙච්චරයි, උඹ දිව්‍යලෝක යනවා, උඹ අපායේ යනවා කියලා තීරණය කරන්නේ??
මේ විදිහට හිතුවොත්, ඒක නිකන් හරියට සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා වගේ අදහසක් එනවා...උඹ කරන කියන ඔක්කොම බලන් ඉඳලා ගනන් හදනවා...
ඒක වෙන්න බෑනේ...ඒ නිසා කියන්නේ...කර්ම කියලා එකක් නෑ...ඒක නිකන් පැච් එකක්...උඹ තේරුම් අරන් යහපත් මිනිහෙක් වෙන්නේ නැති නිසා, පවට බිය ඇති කරලා යහපත් කරනවා... එච්චරයි...
බුද්ධාගම මම පිළිගන්නවා නැවත ඉපදීම සහ කර්මය කියන දෙක නැති වුනානම් (මම දන්න විදිහට බුදු දහමේ හරයේ ඕවා නෑ කොහොමත්) .
ඔය නැවත ඉපදීම කියන්නේ අපි හිතනවා වගේ ඉපදීමක් නෙමෙයි...Stoicism වල ඊට වඩා හොඳ අදහසක් තියෙනවා.. palingenesis කියලා, ඒ කියන්නේ නැවත ඉපදීම කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් විදිහකට මාරු වීම..සිත් හැරීමකින් අලුත් මනුස්සයෙක් බිහි වීම...අපි කියන්නේ...මේ මූද කියලා කියන්නත් බෑ කියලා...ඒ වගේ...කතෝලික ආගමෙත් පොඩි ඒ ලඟින් යන එකක් තියෙනවා..
මම නම් කියන්නේ ඕවා හරියට තේරුම් ගන්න ඕනේ බන්...නැත්තම් ජීවිත කාලයක් අපරාදේ...
එක දර්ශනයක එල්ලිලා ඉන්න එපා...ඒ වගෙ තව තියෙන ඒවා හොඳට අධ්‍යයනය කරපන්...උඹටම තේරෙයි....
කර්මය නෑ කියපූ නිසා කියන්නම්....දැන් කවුරුහරි බලු වැඩක් කරොත් අපි කියනවා තොට කර්මය පල දෙයි කියලා..අපිට පේන කාලයක වුනොත් කියනවා අන්න දැක්කද තොට පල දුන්නා කියලා, මැරෙනකන් ඌ සැපට හිටියොත් කියනවා පෙර පින් කරලා ඇති, මැරුණම පල දෙයි කියලා....බොරු බයිලා නේ..
මිනිස්සු හිත රවට්ටන්න කියන කතා...ඔතන වෙන්නේ මෙහෙම දෙයක්...
උඹ කාට හරි බලූ වැඩක් කරනවා කියපන්කෝ....ඕකට උඹට මොකුත් පවක් වත් මොන රෙද්දක් වත් වෙන්නේ නෑ...උඹ කරලා අවුරුදු 100ක් උනත් සැපේ ජීවත් වෙයි (දේශපාලුවෝ බලපන්කෝ)
හැබැයි උඹ ජන්මයෙන්ම කුපාඩියෙක් නම්...කොයි වෙලෙත් කාට හරි කෙලවන්න නම් බලන්නේ..අන්න ඒ වගේ උන්ට ඉක්මනට කෙල වෙනවා...බලු වැඩ හැමදාම කරන්න බෑ...පත්තු වෙනවනේ...
උදාහරණයක් විදිහට උඹ තට්ටු 10ක බිල්ඩිමක් උඩින් පැනලා අත පය නොකැඩී බේරෙන්න චානස් එකක් තියෙනවා...හැබැයි උඹට හැමදාම එහෙම පැනලා බේරෙන්න බෑනේ...
අන්න ඕකයි සරලව කර්මය පල දෙනවා කියන්නේ...නැතුව වෙන දෙයක් නෑ බන්..
ඔයාගෙ යාලුවෙක් ගමු
ඒ යාලුව ඔයාට පේන්නෙ (අත් දකින්නෙ) එක විදියකට
මම දකින්නෙ තව විදියකට.
මේ ලෝකෙ තියෙන්නෙ අපි දකින විදිය විතරයි.
ඇත්තටම මෙන්න මෙයයි ඒ යාලුව කියල කෙනෙක් නෑ
උබ කියන්නෙ මචන් මිනිහෙක් වයසට යන හැම තත්පරයක මිනිහෙක් මැරිල උපදිනව කියන එකද? එතකොට පුනරුප්පත්තිය කියන දේ බොරු වෙනවනෙ? ඔය ඉන්නෙ බන් සමහරු කලින් ආත්මෙ විස්තර කිය කිය හොයාගෙන යන උන්. අනික උබ ඉන්දරේගෙ මාලු ත්‍රෙඩ් එකේ කියල තිබ්බෙ ඔය උබ උයාගෙන කන්නෙ ගිය ආත්මෙ උබේ අම්ම, තාත්ත, සහෝදරය කියල? එක එක තැන්වලට එක එක ඒව කියන්නෙ ඇයි?Newatha Ipadimak ne kiyala hitan inna ekkenath ipadimata ahu wela ivarai.mokada podi kale idan danuth inne eyamai kiyala hitan innawa.balaoankota e awurudu ganatama aye ipadila.
Waysata yana eka newe mchn sithak upadina hematissema upadinawa.marenawa kiyana de societu eken hadagatu deyak.eka kivata tereyda manda.eka api eliyen rupayak diha balala rupeta deepu idea ekak.ah dan marila ah dan ipadila ah dan mahallek ah dan tarunayek kiyana eka.mae avidyawa tamai upadinne.eka sithakin anith sithata ewa transfer wenawa.parana hitha hethu karan aluth eka upadinawa.parana sith track karanna puluwan.ipaduna kiyanne sithak ipadima.eka hema tapperma wenawaඋබ කියන්නෙ මචන් මිනිහෙක් වයසට යන හැම තත්පරයක මිනිහෙක් මැරිල උපදිනව කියන එකද? එතකොට පුනරුප්පත්තිය කියන දේ බොරු වෙනවනෙ? ඔය ඉන්නෙ බන් සමහරු කලින් ආත්මෙ විස්තර කිය කිය හොයාගෙන යන උන්. අනික උබ ඉන්දරේගෙ මාලු ත්‍රෙඩ් එකේ කියල තිබ්බෙ ඔය උබ උයාගෙන කන්නෙ ගිය ආත්මෙ උබේ අම්ම, තාත්ත, සහෝදරය කියල? එක එක තැන්වලට එක එක ඒව කියන්නෙ ඇයි?
ඔය ඔටෝ කතන්දරේ වෙන දෙයක් නෙමෙයි බං අපි ඒ දේවල් අපි logically හිතලා වැඩ කරේ නැත්තන්...Oya okoma ata arala wenas wima diha balapanko.etakota godak knowledge download wenawa auto.iye hitapu ube ada monawada iye tibba ewa tiyenne kiyala balapan.hema tapperema wenas wena deyak tiyenne kiyana eka dakkanan ipadima hoyanna puluwan
Ow e tamai society eken dunna ipadima.attama ipadima balanna sitha diha baluwama terenawa.sithak ipadima tamai ipadima.ඔය ඔටෝ කතන්දරේ වෙන දෙයක් නෙමෙයි බං අපි ඒ දේවල් අපි logically හිතලා වැඩ කරේ නැත්තන්...
ඉපදීම හොයන්න දෙයක් තියෙනවද අල්මාරියේ බලහං උප්පැන්නෙ තියෙනවා නේ ආයේ ඕක සැරෙන් සැරේ හොයන්න ඕන නෑ නේ බං....
හරි මේ කියන එක තේරුනා. එතකොට සිරාවටම මිනිහෙක් මැරුනට පස්සෙ ලබන ආත්මෙ වෙන මනුස්සයෙක් හෝ බල්ලෙක් පූසෙක් වෙලා උපදිනව කියල දෙයක් ඇත්තටම නෑ කියලද කියන්නෙ එතකොට? අර "fluke " මූවී එකේ වගේ?Waysata yana eka newe mchn sithak upadina hematissema upadinawa.marenawa kiyana de societu eken hadagatu deyak.eka kivata tereyda manda.eka api eliyen rupayak diha balala rupeta deepu idea ekak.ah dan marila ah dan ipadila ah dan mahallek ah dan tarunayek kiyana eka.mae avidyawa tamai upadinne.eka sithakin anith sithata ewa transfer wenawa.parana hitha hethu karan aluth eka upadinawa.parana sith track karanna puluwan.ipaduna kiyanne sithak ipadima.eka hema tapperma wenawa
පිස්සුද බං අපි ගියොත් සාසනේ ඉවරයි...උඹ මහන උනාද බන් හිටපු ගමන්...
Oka time ekath ekka ganna one.gamburu wediy mchn.dan minis sobawayakata time ekak ekka ehema ekak ipadila.e time eka yanakan mae manussa sobawaya tiyenawa.ita passe sathwa sobawayak ewilla ekata adala body eka hadenawa.Time netuwa gathoth meka eka sithakin tawa sithakata transfer wimak witarai.kalaya hinda minhek wela 80 years hitiya kiyala terenawa.but methana wenne hema ktchanyema sith wenas wena ekaහරි මේ කියන එක තේරුනා. එතකොට සිරාවටම මිනිහෙක් මැරුනට පස්සෙ ලබන ආත්මෙ වෙන මනුස්සයෙක් හෝ බල්ලෙක් පූසෙක් වෙලා උපදිනව කියල දෙයක් ඇත්තටම නෑ කියලද කියන්නෙ එතකොට? අර "fluke " මූවී එකේ වගේ?
මේ වගේ බොරු හැම එකම ඔළුවල පූර්වගත්තමත් ඕනෑවට වැඩියි බන් ඒකනේ මු කියන එක මුට මතක නෑ...උබ කියන්නෙ මචන් මිනිහෙක් වයසට යන හැම තත්පරයක මිනිහෙක් මැරිල උපදිනව කියන එකද? එතකොට පුනරුප්පත්තිය කියන දේ බොරු වෙනවනෙ? ඔය ඉන්නෙ බන් සමහරු කලින් ආත්මෙ විස්තර කිය කිය හොයාගෙන යන උන්. අනික උබ ඉන්දරේගෙ මාලු ත්‍රෙඩ් එකේ කියල තිබ්බෙ ඔය උබ උයාගෙන කන්නෙ ගිය ආත්මෙ උබේ අම්ම, තාත්ත, සහෝදරය කියල? එක එක තැන්වලට එක එක ඒව කියන්නෙ ඇයි?
Boru newe ban.sitha transfer wetcha widiya track karanna puluwan.eka tamai previous births gena kiyanna puluwan.sitha gena igena gatta kenekta sitha transfer wetcha heti hodata terenawa mona mona sathwa level wala hitiyada kiyalaමේ වගේ බොරු හැම එකම ඔළුවල පූර්වගත්තමත් ඕනෑවට වැඩියි බන් ඒකනේ මු කියන එක මුට මතක නෑ...
උබේ track out, ඒ මදිවට අපෙත් track පන්නන්න හදනවා...Boru newe ban.sitha transfer wetcha widiya track karanna puluwan.eka tamai previous births gena kiyanna puluwan.sitha gena igena gatta kenekta sitha transfer wetcha heti hodata terenawa mona mona sathwa level wala hitiyada kiyala
Track newe.1 wasre hitapu ubama dan innawa kiyana eka hitan innawane.eka gena mn kivve.simple deyakne.wenas wima apita apply karala baluwe naneඋබටත් track out, ඒ මදිවට අපෙත් track පන්නන්න හදනවා...
තේරෙන්නේ නැති දේවල් තමයි බං මේ එළකිරි sir ලාගෙන් අහන්නේ...අදහස් දක්වන්න කලින් ලියල තියෙන එක තේරුම් ගන්න එපැයි....
එක වසරේ හිටිය එකක් මොකද්ද බන් කියන්නේ? සනීප නැද්ද???Track newe.1 wasre hitapu ubama dan innawa kiyana eka hitan innawane.eka gena mn kivve.simple deyakne.wenas wima apita apply karala baluwe