::: KARMA HUNT ::: ( Discussion )

Emios

Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    තේරෙන්නේ නැති දේවල් තමයි බං මේ එළකිරි sir ලාගෙන් අහන්නේ...


    එක වසරේ හිටිය එකක් මොකද්ද බන් කියන්නේ? සනීප නැද්ද???
    ------ Post added on Mar 19, 2023 at 3:52 PM
    Oka tamai ithin avidyawa kivve.ekama deyak issarahata geniyenawa hitagena.dan tada weneth ekane
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    විද්‍යාවෙන් තොර දෙයක් නෑ බං...

    තද වුණේ නෑ බං උඹේ අසනීප වෙන අයට බෝ කරනවා මේකේ...
    Uba kiyana vidyawa mokadda.mn kivve wenas wena science eka.buddhism newe
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Oka time ekath ekka ganna one.gamburu wediy mchn.dan minis sobawayakata time ekak ekka ehema ekak ipadila.e time eka yanakan mae manussa sobawaya tiyenawa.ita passe sathwa sobawayak ewilla ekata adala body eka hadenawa.Time netuwa gathoth meka eka sithakin tawa sithakata transfer wimak witarai.kalaya hinda minhek wela 80 years hitiya kiyala terenawa.but methana wenne hema ktchanyema sith wenas wena eka
    Ekanan tikak therum ganna amaru deyak.
     
    • Like
    Reactions: Johnnie_Walker

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මේ වගේ බොරු හැම එකම ඔළුවල පූර්වගත්තමත් ඕනෑවට වැඩියි බන් ඒකනේ මු කියන එක මුට මතක නෑ...
    ඒක තමා ට්‍රැක පනිනව මෙච්චර ඒව ගැන හිතන්න ගියොත්. හැබැයි පොඩි ආසාවකුත් තියෙනව ඒව ගැන දැනගන්න.:)
     
    • Like
    Reactions: Johnnie_Walker

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ow mchn eththa
    oya budda darshane kiyana dewal wenath agama wala, philosophy wala wena wena wdiyata kiyala thiyanawa., wiwida wenaskam athuwa..api budu dahama gena danna nisa tikak meka clear..
    stoicism ki philosphy1k tiynawa marcus aurelios kiyala king kenekge.. eke kiyanneth mehema kathawak tama..
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඒක තමා ට්‍රැක පනිනව මෙච්චර ඒව ගැන හිතන්න ගියොත්. හැබැයි පොඩි ආසාවකුත් තියෙනව ඒව ගැන දැනගන්න.:)
    මම කිව්වේ මට හිතුනා දෙයක් බන්... හරිද වැරදිද බලන්න මේකේ අයගෙන් ඇහුවේ...
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මම කිව්වේ මට හිතුනා දෙයක් බන්... හරිද වැරදිද බලන්න මේකේ අයගෙන් ඇහුවේ...
    හැම දේකම ඉතින් දෙපැත්තක් තියනවනෙ බ්‍රෝ. තමන්ට හිතෙන තමන්ගෙ මතය ප්‍රකාශ කරන එකේ කිසි වැරැද්දක් නෑ. ඕව ඕනෑවට වඩා හැම එක්කෙනාගෙම මත ඔලුවෙ දාගෙන ඔලුව අවුල් කරගත්තොත් තමා ප්‍රස්නෙ.:)
     
    • Like
    Reactions: Johnnie_Walker

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මගේ මතයනම් මේවා නිකන් විකාර. බලපම් ඔය හෙන ශ්‍රද්දවෙන් ඉන්න උදවිය බුදු සරණ යන්නේ මොකටද කියල. ඊලග ආත්මේ හොදට සැප සනීප විදිහට ඉන්න ඕන කියල. බුදුදහම කියන්නේ එකට නෙමෙයි. බුදුදහම කියන්නේ සියල්ලම අත් හැරීම. උන්වහන්සේ එකත් කියල තියෙන්නේ ඊල බවය පතාගෙන එක කරන්න කියල නෙමෙයි. අනික ගිහි පැවිදි ඕනෑම කෙනෙක්ට එක කරන්න බැහැ.

    තව මට පෙන්න බැරි දෙයක් තමයි මුනිස්සුන්ගේ "වාසනාව" කියන එක. මට මතකයි පොඩි කාලේ කියල දෙනවා ගොඩක් සැප සම්පත් තියෙන කට්ටිය ඉස්සර ආත්මේ හොදට පින් කරලා තියෙනවා කියල. එත් ඇත්තටම ඒ මනුස්සය උබල නිදාගන්නකොට පවා මහන්සි වෙලා ඔතනට ඇවිල්ල තියෙන්නේ. තව එකක් තමයි ඔය ශරීර සෞක්‍ය තියෙන්නේ පින නිසා කියල. And the end of the day it comes down to basic genetics මචෝ.

    මන් හිතන විදිහට ගොඩක් අය බුදුදහම ඒගොල්ලොන්ගේ කම්මැලි කමට excuse එකක් කරගන්න කියල. උබට හම්බෙන්නේ එක ජීවිතයි එක තියෙන්නේ විදින්න විදවන්න නෙමෙයි. ඊලග ආත්මේ ගැන හිතන්නේ නැතුව අද දවස ගැන හිතන්න. ඊලග එකක් එනවනම් එයි.
     
    • Like
    Reactions: Johnnie_Walker