Karma Movie

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
විනාඩි 88 ක් හුස්ම වලින් කාලය මනින්න..

මානව සම්බදතාවන් හුදු කායික බැඳීම් පමණක් නොව ... ඉන් ඔබ්බට විහිදුනු ..නිහඩ සහ පුළුල් දෙයක් බව ...ගැඹුරින් කතා කරයි... කර්ම ...අපුරූයි...දැහැන් ගත වන්න...ජීවිතය තවත් මානයකින් දකින්න..
 
  • Like
Reactions: Hayao

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විනාඩි 88 ක් හුස්ම වලින් කාලය මනින්න..

    මානව සම්බදතාවන් හුදු කායික බැඳීම් පමණක් නොව ... ඉන් ඔබ්බට විහිදුනු ..නිහඩ සහ පුළුල් දෙයක් බව ...ගැඹුරින් කතා කරයි... කර්ම ...අපුරූයි...දැහැන් ගත වන්න...ජීවිතය තවත් මානයකින් දකින්න..
    :oo::oo:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    විනාඩි 88 ක් හුස්ම වලින් කාලය මනින්න..

    මානව සම්බදතාවන් හුදු කායික බැඳීම් පමණක් නොව ... ඉන් ඔබ්බට විහිදුනු ..නිහඩ සහ පුළුල් දෙයක් බව ...ගැඹුරින් කතා කරයි... කර්ම ...අපුරූයි...දැහැන් ගත වන්න...ජීවිතය තවත් මානයකින් දකින්න..

    :love::love::love:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඩිරෙක්ටර්ගෙන්/ප්‍රඩියුසර්ගෙන් තමයි අහන්න වෙන්නෙ. හෝල් එකට ගිහින් බලපන් බන්. හැම එකම හොරෙන් ගන්න හදන්නෙ.