Kasina Bavana???

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,400
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar356254_7.gif
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    aana paana sathui try kala, amarui. set wenna wage. Nivan yanna neve ban, hitha samadi karaganna ona mona karannath.


    එහෙනං මෙ විදිහට කරන්න

    28878813614_7fe80d9717_o.jpg

    මුලින්ම ඔය රතුපාටින් තියෙන ප්‍රදේශය ගැන හිත පිහිටවගෙන හුස්ම ගැනීම පිටකිරීම කරන්න
    එතකොට ඔයාට කැසිඉම් වේදනා දැනෙනවා ඒවා ගැ න හිටහන්න එපා
    ඔය රතු කොටසේ එහෙම අමුතු කසිඉමක් ,නලියන ගතියක් වේදනාවක් වගේ දෙයක් ආවොත් එක දිහා බලාගෙන ඉන්න කසන්න එපා

    ඕක ඔහොම ටිකක් පුරුදුකරන්න හොදට දවස් කිහිපයක්

    ඊටපස්සේ
    දෙවැනි පියවර විදිහට කලින් කිව්වා වගේ රතු කොටුව ප්‍රදේශය සලකන්න
    28881504973_54b4d93bc4_o.jpg



    එකට් ටික දවසක් කරලා
    තුන්වෙනි එකේ වගේ පොඩි ඉධිකටු තුඩක ගානට සිත තියාගෙන හුස්ම ගැනීම පිටකිරීම කරන්න.
    28878814324_e0eddb0350_o.jpg



    ඉතුරු ටික පාසේ කියල දෙන්නම් ඔයටික කරන්න
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මඩවල උපාලි හමුදුරුවොන්ගේ භාවනා අත්පොත කියන ඒකෙ ඔකේ තියනවා. කැසින භාවනාවට කසිනයක්ම ඕන නැහැලු බන්. පහන් දැල්ලෙන් උනත් කරන්න පුළුවන්.