කා ගාවහරි තියනවනම් KASPERSKEY INTERNET SECURITY - 2014 Serial No. එකක් / ක්‍රැක් එකක් දෙනවද. මාස 2-3කට විතර කාලෙකට තිබුනොත් හොදටම ඇති.
machan anti-virus crack karala use karanna epa..FREE ekak use karapan ita wata 100000% hodai
මම දැක්ක ඔයාගෙ thread එක. ඒත් මම කැස්පර්ස්කි වලින් පිට යන්න කැමති නැහැ. අපේ මුලු සිස්ටම් එකම කැස්පර්ස්කි. සමන්යයෙන් මම KIS full licensed version (5 user) තමයි පාවිච්චි කරන්නෙ. මේ දවස් වල බිස්නස් බොහොම අඩුයි. කොටින්ම කිව්වොත් අතෙ සතෙ නැහැ. අලුත් අවුරුද්දත් කැව නෙමෙයි ලෙවකැව. staff එකට වෙන අවුරුදු වල දුන්න මාස 2 ක බෝනස් එක පවා මේ වතවෙ දුන්නෙ 1 මාසෙක විතරයි.
ඒ හින්ද තමයි මම බැලුවෙ මාස 2-3කට විතර ක්‍රැක් සීරියල් නම්බර් එකකින් ශේප් කර ගන්න. මීට ඉස්සරත් මම මේ වැඩේ කරල තියනව.

mudrana ayya warez-bb forum eke search karanna. maath gaththe ehemai.