--KASPERSKY 2012 ජීවිත කාලයටම--

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මචන් මම නම් Microsoft Security Essentials . මට දැන ගන්න පුලුවන්ද KASPERSKY වල තියෙන විශෙෂත්වය. මම දැන් ගොඩක් කල් ඉදල internet use කරන්නෙ එත් තාම අවුලක් උනෙ නැහැ

Microsoft Security Essentials එක simple anti virus guard එච්චරයි.
නමුත් Kaspersky එක ,anti virus Guard + Firewall + Anti Spyware + Ad blocker + Email protection + IM protection + parental control + gaming profile.
 
sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Microsoft Security Essentials එක simple anti virus guard එච්චරයි.
    නමුත් Kaspersky එක ,anti virus Guard + Firewall + Anti Spyware + Ad blocker + Email protection + IM protection + parental control + gaming profile.

    Thnx machan mage PC 1kata Kaspersky da gaththoth slow weida?

    Core 2 duo
    2 GB ram
    win 7
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Thnx machan mage PC 1kata Kaspersky da gaththoth slow weida?

    Core 2 duo
    2 GB ram
    win 7

    2012 එක ගොඩක් slow, 2011 එක දාගන්න නමුත් ළගදි ඉදලා trial period එක reset කරන
    එකේ ප්‍රශ්ණයක් තියෙනවා ඒක නිසා eset එක හරි ,norton එක හරි දාගන්න දෙකම fast.
    නමුත් simple ගොඩක් heavy එකක් ඕන නැත්නම් eset එක හොදයි.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Kaspersky එක හරි නෑ ,RAM එකත් කනවා ,Processor එකත් සමහර වෙලාවට busy, computer එක boot වෙන්නත් වෙලා යනවා. Norton 2012 ගොඩක් හොදයි. මාර fast වගේම ,smooth ව වැඩ කරනවා.
    Virus සෑහෙන මේ වෙනකොටම ඒකෙන් අල්ලලා තියෙනවා.

    මමත් සෑහෙන කාලයක් Kaspersky පාවිච්චි කරමින් ඉඳලා දැනට මාස 6 කට විතර කලින් Norton 2012 ට මාරු වුණා. මට පෙනුණු විදියට නම් Kaspersky run වෙද්දී වගේ computer performance අඩු වෙන්නෙත් නෑ Norton 2012 පාවිච්චි කරද්දී. ඒ වගේම virus detection එකත් Kaspersky එකට වඩා වැඩියි. Firewall, Anti-Spam Filter වගේම Spyware Guard එකත් සෑහෙන effective.
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    Microsoft Security Essentials එක simple anti virus guard එච්චරයි.
    නමුත් Kaspersky එක ,anti virus Guard + Firewall + Anti Spyware + Ad blocker + Email protection + IM protection + parental control + gaming profile.
    :yes:

    KIZ 4 EVER !!!
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මගේ අත්දැකීමේ හැටියට නෝටන එකට රැම් එක අදිනවා කැස්පට වඩා.. ඊසෙට් අවුලද බන්..

    මාත් දන්න විදියට නෝටන් එකට තමයි කැස්පට වැඩිය රැම් එක අදින්නේ. ඒත් 2012 එකේ කොහොමද කියලා දන්නේ නෑ, ඒක පාවිච්චි කරලා නැති නිසා.

    මමනම් පාවිච්චි කරන්නේ ෆ්‍රී එකක්. මොකක්ද දන්නවද? “මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල්ස්“. කිසි කරදරයක් නෑ. බර වැඩි නැති නිසා ලෝඩ් වෙන්න වෙලා යන්නෙත් නෑ. අප්ඩේට් එකත් වෙනම ගන්න පුල්වන් නිසා ඉන්ටර්නෙට් නැති එකකට උනත් පෙන් එකකින් ගෙනිහින් දාගන්න පුලුවන්.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඔව් ඒක ඇත්ත නමුත් 2012 එකේදි එහෙම නෑ. 2012 version එකේ වෙනම function එකක්ම තියෙනවා resources utilize කරන හැටි බලාගන්න වගේම , warning message set කරන්නත්. use කරලම බලන්න.

    macho.. meka update karanna be "failed to complete" kiyala enawane... help me:(:(:(
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මමත් ඔය ඔක්කොම ගාර්ඩ් යූස් කරා.. B,D - KIS - McAfee - pandaa - Avast - Avira - Eset - Webroot

    ඒත් නෝර්ටන් එක තරම් හිතට ඇල්ලුවෙ නෑ එකක්වත්.. ගාර්ඩ් එකක් දාලද කියලවත් හොයන්න බැරි තරම්.. ESET, Avast එහෙමත් එහෙමයි.. ඒත් එයාලගෙ Protection 100% ක් ම සාර්තක නෑ..

    නෝර්ටොන් එහෙම නෑ.. හැම එකක්ම වගේ අල්ලනවා..

    පොඩි හරි අවුලකට තියෙනවනම් තියෙන්නෙ Sandbox නැති එක විතරයි.. ඒක තිබ්බනම් නෝර්ටන් එකත් එක්ක හැරෙන්නවත් බෑ.. හැමදෙයක් අතින්ම හොදයි.. Interface එක පවා සුපිරි...

    මම දාගෙන ඉන්නෙ නෝර්ටොන් 360 2013 බීටා එක දැන්.. මාරම ගති.. PC TUNE UP එකත් ඒකෙම තියෙන නිසා කිසිම අව්ලක් නෑ.. ඉන්ස්ටෝල් කරා පාඩුවෙ හිටියා.. එච්චරයි..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Microsoft Security Essentials එක simple anti virus guard එච්චරයි.
    නමුත් Kaspersky එක ,anti virus Guard + Firewall + Anti Spyware + Ad blocker + Email protection + IM protection + parental control + gaming profile.

    :lol::lol:oya maradanawal okkotama wada ela machan Microsft eka,,man dan use karanne lap eke oka,,kisima slow weemak tya kisima katawakwat na,,virus Dl weddima allanawa,,kishima cez 1 na,,

    etakotaaa,,mage desktp eke dala tyenne kaspa 12,,apo ciye,,alima shoy,,:frown::frown::frown::frown::frown::frown:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මම නම් Microsoft Security Essentials . මට දැන ගන්න පුලුවන්ද KASPERSKY වල තියෙන විශෙෂත්වය. මම දැන් ගොඩක් කල් ඉදල internet use කරන්නෙ එත් තාම අවුලක් උනෙ නැහැ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:same here,,

    kiyapalla balanna,,dan me lap eka use karanna aran 5 months wenawa,,eda dapu win7 mai tama duwnne,,:lol::lol::lol::lol::lol:

    destp eka,,mage budu ammiyooo,,,satiyata 3,4 parak 4mat kara mata matakla wdiyata,,dan wadiya use karnne na
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    mama nam dala thiyenne meka....kisi awlak ne....

    captureho.jpg