--KASPERSKY 2012 ජීවිත කාලයටම--

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මමත් ඔය ඔක්කොම ගාර්ඩ් යූස් කරා.. B,D - KIS - McAfee - pandaa - Avast - Avira - Eset - Webroot

    ඒත් නෝර්ටන් එක තරම් හිතට ඇල්ලුවෙ නෑ එකක්වත්.. ගාර්ඩ් එකක් දාලද කියලවත් හොයන්න බැරි තරම්.. ESET, Avast එහෙමත් එහෙමයි.. ඒත් එයාලගෙ Protection 100% ක් ම සාර්තක නෑ..

    නෝර්ටොන් එහෙම නෑ.. හැම එකක්ම වගේ අල්ලනවා..

    පොඩි හරි අවුලකට තියෙනවනම් තියෙන්නෙ Sandbox නැති එක විතරයි.. ඒක තිබ්බනම් නෝර්ටන් එකත් එක්ක හැරෙන්නවත් බෑ.. හැමදෙයක් අතින්ම හොදයි.. Interface එක පවා සුපිරි...

    මම දාගෙන ඉන්නෙ නෝර්ටොන් 360 2013 බීටා එක දැන්.. මාරම ගති.. PC TUNE UP එකත් ඒකෙම තියෙන නිසා කිසිම අව්ලක් නෑ.. ඉන්ස්ටෝල් කරා පාඩුවෙ හිටියා.. එච්චරයි..

    machan Norton install karoth aye remove karanna barida?
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    machan Norton install karoth aye remove karanna barida?

    ආපෝ මොකද බැරි>>

    උබ හිතුවද උබගෙ මැශින් එකේ නෝර්ටන් පදි‍ංචි වෙනව කියල


    :D:D:D:rofl::rofl:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mamanam kaspersky v 6.0 - 2012 wenakanma pavichi karala thiyenawa. eth mama lagadi eset smart security eka dala baluwa ada wenakan kiisma awulak neha godak ma hada de thamai computer resources echara yanathi eka anika hoda protection ekak thiyenawa oya mona virus guard ekawath 100% protection eka neha. anika kaspersky 2011 hari 2012 wala hari virus ekak detect karama sehanna dewal karanna ahanwa neda (full scan,reboot & boot scanning) wage mata mathaka widihata. Norton gana mama danne neha. bit-defender ekatath slow wenwa anika hoda firewall ekak thiyena nisa 5-10 kbsec withara banwidth loss wenawa neda.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මමත් සෑහෙන කාලයක් Kaspersky පාවිච්චි කරමින් ඉඳලා දැනට මාස 6 කට විතර කලින් Norton 2012 ට මාරු වුණා. මට පෙනුණු විදියට නම් Kaspersky run වෙද්දී වගේ computer performance අඩු වෙන්නෙත් නෑ Norton 2012 පාවිච්චි කරද්දී. ඒ වගේම virus detection එකත් Kaspersky එකට වඩා වැඩියි. Firewall, Anti-Spam Filter වගේම Spyware Guard එකත් සෑහෙන effective.

    :yes::yes: මාත් Norton පාවිච්චි කරන්නේ 2008 ඉඳං මගේ PC එක 24/7 Online ඒ වගේම කවදාවත් මං Pen Drive ඒකෙන PC එකට Data දාද්දි Scan කරලා නෑ. අද වෙනකම් එක Virus එකක් ගිහින් නෑ. Norton වල මං ආසම දේ තමා කරදර අඩු වීම. කැස්පා වගේ හැම මගුලටම කරන්න ගත්තම මල පනිනවා.

    දැනට Norton 2012 පාවිච්චි කරන අය ඉන්නවනමට පුළුවන් Serial Keys දෙන්න මාස 6 කට. මාස 6ක් කිව්වට මාස 5 දවස් 25 ක් වගේ. ඕන නම PM කරන්න.

    (Keys are generated on 25/05, So they will valid for 180days from that day)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama nam wenama virus guard ekak install karala naha, Windows Defender eka update wenawa elakiri wage. Protection eka supiri. Slow wenneth naha :)